ape shops( kada ) kadanawa.......

roshan1

Member
Mar 16, 2007
649
49
0
machanla mara case eka, ape town eke haraha yana para mada line eke idala 35 feet palal karanawa kiyala kada mark kala kadanan. 14 wenida ta issara kadanna one, wandi nata. nannaththarai ban:confused: [/SIZE:confused::confused:
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම දන්න විදියට නම් කැඩෙන ඒවා වෙනුවෙන් වන්දි මුදලක් ගෙවනවා ලු නේද බං, අනේ මන්දා බං.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තමන්ගෙ දේපල රජයට පවර ගන්නකොට වන්දි දෙනවනෙ බන්
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    welada sangamayen iye wenakal katha karapuwa wathure, dan ithin bank loan ekak aragena hari ayemath nagitinna one,
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    තමන්ගෙ දේපල රජයට පවර ගන්නකොට වන්දි දෙනවනෙ බන්
    Aluthen apu divinagumada mokakda manda panathata anuwa ' Government ekata One depalak pawaraganna puluwanlu, meka aththada kiyala puluwannam hoyala kiyanna. Loku udawwak
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ගොඩක් පරණ බිල්ඩින් වලටනම් වන්දි ලැබෙනවා. එත් අලුතෙන් හදපුවට නැහැ. දැන් අවුරුදු ගානකට කලින් ඉඳම්ම දැනුම් දුන්නනේ බන් ඔය පාර ලොකු කරනවා කියල. අපෙත් ඉඩමක පාර්ක් එකයි බිල්ඩිමෙන් අඩි 5 කුයි යනවා.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වන්දි දෙන්න ඕනි අනිවාර්යෙන්ම
    කලවාන රත්නපුර පාර පලල් කරන කොට කඩ ගෙවල් තාප්ප කැඩෙන එක අවම වෙන විදිහට තමයි පාර හැදුවේ මේ වන්දි සීන් එක නිසා
    සද්දයක් දාලා බලපන්