Ape "Sir" ta mokada une?

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Ape Sir ta mokada une??? adhanaya da? Boomadanaya da prasnayatawath meyagen final decision ekak nehene? Meyage aiyane theerana denne. isssara Central bank eke ayata sadde dapu hetiyata mata hithune honda kondak thiyana wiruwek kiyala. Rata ikmanatama hadai kiyala. mulinma kiuwwee balayak ne wedak karanna kiyala. den serama balathala deelane thiyenne. ara Gramasewaka Sirisena meeta wada hondata theerrana gaththanae(hari ho weradi? habatama me manussayata mokada une???
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    Ape Sir ta mokada une??? adhanaya da? Boomadanaya da prasnayatawath meyagen final decision ekak nehene? isssara Central bank eke ayata sadde dapu hetiyata mata hithune honda kondak thiyana wiruwek kiyala. mulinma kiuwwee balayak ne kiyala. den serama balathala deelane thiyenne. ara Gramasewaka Sirisena meeta wada hondata theerrana gaththanae(hari ho weradi? habatama me manussayata moka une???
    අගමැතිගේ අතකොලුවක් වෙලා ඉන්නේ බන් :lol: :lol:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    හරියටම හරි.. එච්චරයි
    මෙච්චර බලයක් දීලා වැඩ කරන මිනිහෙක්ට අනිත් බයිලා වැඩක් නෑ වැඩ කෙලින් නම්. මුන් එක්කනෙ සරත් ෆොන්සේකා යුද්ද කලේ. අන්න කිව්වා වගේම වැඩ කරපු මිනිස්සු
     

    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    මෙච්චර බලයක් දීලා වැඩ කරන මිනිහෙක්ට අනිත් බයිලා වැඩක් නෑ වැඩ කෙලින් නම්. මුන් එක්කනෙ සරත් ෆොන්සේකා යුද්ද කලේ. අන්න කිව්වා වගේම වැඩ කරපු මිනිස්සු
    Niyama talk eka. ane meka Gota ta penwanna puluwani nam.:))
     
    • Like
    Reactions: ML1987 and dilann

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    තීරණයක් අරන් නැති හින්ද මිනී දෙසීයකට කිට්ටු වෙන්න තාම පෝලිමේ බලන් ඉන්නව පුච්චන්නද වලලන්නද හිතාගන්න බැරුව :baffled: එකක් කිව්වා නං ඒ ටිකේ කටයුතු ඉවර කරන්න තිබුන තමා