Habai machan ape ewunta maara upset adanne nathi tika witarai.... monawa unath maara duka athi ban paw mechchara karala....antima eka anagatta..mona karannada
නියමයි කොල්ලනේ.........
පැරදුනත් අපේ කොල්ලො..........
අපිට වටිනව...............
ඉන්දියාවත් එක්ක ගත්තම අපේ රට මොන තරම් පුංචි රටක්ද.....
අපේ කොල්ලො හිතුවටත් වැඩිය හොදට වැඩේ කලා.......
කප් එක මිස් උනාට...
කැත විදිහට අපි පැරදුනේ නෑ....

Habai machan ape ewunta maara upset adanne nathi tika witarai.... monawa unath maara duka athi ban paw mechchara karala....antima eka anagatta..mona karannada

ශ්රී ලංකා මාතාව සැමදා දිනේවා!!!

අපිට මෙච්චර දුක නම් සෙල්ලම් කරපු උන්ට කොච්චර දුක ඇතිද... අපිට නම් මේක තව සතියක් යනකොට ගානක් නැති වෙයි. ඒත් උන්ට එහෙම නෙවෙයි. මොනව වුනත් අපේ කොල්ලෝ ටික අපිට වටිනවා.
PROUD TO BE A SRI LANKAN !