ape virayoo

sali07

Member
Oct 27, 2008
6,793
301
0
36
@ Home
නියමයි කොල්ලනේ.........
පැරදුනත් අපේ කොල්ලො..........
අපිට වටිනව...............

ඉන්දියාවත් එක්ක ගත්තම අපේ රට මොන තරම් පුංචි රටක්ද.....
අපේ කොල්ලො හිතුවටත් වැඩිය හොදට වැඩේ කලා.......
කප් එක මිස් උනාට...
කැත විදිහට අපි පැරදුනේ නෑ....


:yes::yes::yes:
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Habai machan ape ewunta maara upset adanne nathi tika witarai.... monawa unath maara duka athi ban paw mechchara karala....antima eka anagatta..mona karannada

    :(:(:(:(

    guys those who are living close to katunayake colombo road pls go an cheer them up! they look so saddened :(

    we didn't lose the world cup.. just that india won and we became the second.. which is an immense achievement!!
     

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    පි මෙච් දුක නම් සෙල්ම්පු උන්ට කොච්ර දුක ඇතිද​... අපිට නම් මේක තව සතියක් යකොට ගාක් නැති වෙයි. ඒත් න්හෙම නෙවෙයි. මොනව වුත් අපේ කොල්ලෝ ටික අපිට වටිවා.

    PROUD TO BE A SRI LANKAN !
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0


    :yes::yes:ශ්‍රී ලංකා මාතාව සැමදා දිනේවා!!!:yes::yes:
    අපේ ක්‍රිකට් විරුවන් සමග සමද අපි ඉන්නවා.අපේ ක්‍රිකට් කණ්ඩායමට ජාතියේ උත්තමාචාරය!!!
    ජය ජය ශ්‍රී ලංකා!!!
     
    Last edited:

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    පි මෙච් දුක නම් සෙල්ම්පු උන්ට කොච්ර දුක ඇතිද​... අපිට නම් මේක තව සතියක් යකොට ගාක් නැති වෙයි. ඒත් න්හෙම නෙවෙයි. මොනව වුත් අපේ කොල්ලෝ ටික අපිට වටිවා.

    PROUD TO BE A SRI LANKAN !

    :yes::yes::yes::yes: