Api ada kotanada ?

geemadu

Member
Nov 27, 2006
35
8
0
image0011.jpg
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    apia apiganama lajja wenna oone..
    mokada oya kiyana samaja wiparyasayata apith wagakiwa uthu nisa..
    apith navina lokaya ha musuweddi... oya kiyana guna darma pirihila gihin
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,351
    1,472
    113
    ළිඳේ ♥♥♥♥
    මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++
     

    geemadu

    Member
    Nov 27, 2006
    35
    8
    0
    මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++
    ow macho 2012 tath kalinma loke vinasaweida manda?
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මේ ප්‍රකාශය දුටු විට මට ඉතා ආඩම්බරයකුත් සංවේගයක් ඇතිවුනා. :(
    ඉස්සර කාලේ සිංහලයින් කොච්චර හොඳ ගති පැවතුම් තිබිච්ච ජාතියක්ද? අනේ මන්දන්නෑ වර්තමානයේ මොනවා වෙලාද කියල?:confused::confused::confused::confused::confused::confused::confused:.. දැන්ඉතින් “ගිය හකුරට නාඩාන්නේ තියන හකුර රැකගන්නේ කියල හිතල”, අපි හොඳ සාරධර්ම තියන පිරිසක් වෙන්න උත්සහ කරමු.:yes::yes::yes:
    එතකොට ලංකාව ඉබේම හොඳ රටක වේවි