Api ada kotanada ?
G geemadu Member Nov 27, 2006 35 8 0 Nov 29, 2010 #1 Reactions: sridas, hapriyankara, the_myth and 2 others
pavithra_uk Well-known member Oct 6, 2009 53,650 22,352 113 Gotland Nov 29, 2010 #2 Last sentence now: dan nam sihala deewapaye siyallanma wage higannan ya
chamal89 Well-known member Aug 1, 2008 5,114 949 113 Nov 29, 2010 #3 apia apiganama lajja wenna oone.. mokada oya kiyana samaja wiparyasayata apith wagakiwa uthu nisa.. apith navina lokaya ha musuweddi... oya kiyana guna darma pirihila gihin
apia apiganama lajja wenna oone.. mokada oya kiyana samaja wiparyasayata apith wagakiwa uthu nisa.. apith navina lokaya ha musuweddi... oya kiyana guna darma pirihila gihin
gudaya Well-known member Jan 9, 2009 14,401 1,510 113 ළිඳේ ♥♥♥♥ Nov 29, 2010 #4 මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++
මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++
G geemadu Member Nov 27, 2006 35 8 0 Nov 29, 2010 #5 gudaya said: මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++ Click to expand... ow macho 2012 tath kalinma loke vinasaweida manda?
gudaya said: මේ ටික කාලෙට ලංකාව මෙච්චර වෙනස් උනානම් ,අනාගතේ මොනවා වෙලා තියෙයිද කියල හිතාගන්නත් අමාරුයි,ලංකාව ඒ තරමටම පිරිහිලා,ගුඩ් පොස්ට් මචන් rep++ Click to expand... ow macho 2012 tath kalinma loke vinasaweida manda?
C conservative Active member Sep 30, 2010 493 96 28 Nov 30, 2010 #6 මේ ප්රකාශය දුටු විට මට ඉතා ආඩම්බරයකුත් සංවේගයක් ඇතිවුනා. ඉස්සර කාලේ සිංහලයින් කොච්චර හොඳ ගති පැවතුම් තිබිච්ච ජාතියක්ද? අනේ මන්දන්නෑ වර්තමානයේ මොනවා වෙලාද කියල?.. දැන්ඉතින් “ගිය හකුරට නාඩාන්නේ තියන හකුර රැකගන්නේ කියල හිතල”, අපි හොඳ සාරධර්ම තියන පිරිසක් වෙන්න උත්සහ කරමු. එතකොට ලංකාව ඉබේම හොඳ රටක වේවි
මේ ප්රකාශය දුටු විට මට ඉතා ආඩම්බරයකුත් සංවේගයක් ඇතිවුනා. ඉස්සර කාලේ සිංහලයින් කොච්චර හොඳ ගති පැවතුම් තිබිච්ච ජාතියක්ද? අනේ මන්දන්නෑ වර්තමානයේ මොනවා වෙලාද කියල?.. දැන්ඉතින් “ගිය හකුරට නාඩාන්නේ තියන හකුර රැකගන්නේ කියල හිතල”, අපි හොඳ සාරධර්ම තියන පිරිසක් වෙන්න උත්සහ කරමු. එතකොට ලංකාව ඉබේම හොඳ රටක වේවි
the_myth Well-known member Apr 15, 2009 1,568 171 63 in a country like heavan Dec 4, 2010 #7 මේක කියවද්දි හරි දුකක් ඇතිවෙනව. Rep++
hapriyankara Well-known member May 6, 2008 5,400 4,759 113 නොපෙනෙන මානයේ Dec 4, 2010 #8 Good post ... +++
sridas Well-known member Nov 13, 2008 4,449 210 63 37 මහපොළොව මත පයගසා Dec 4, 2010 #9 Good post but sad rep+