Groovy වල නම් වැඩ කරලා නැ බ්රො.
ඒත් සමාන්යෙන් ඔක කරන්නෙ Substring එකෙන්.
def str = "[Hello]"
println str.substring(1,str.length()-1)
මෙන්න මේක හරියනවද බලන්න,
na ban oka hari giye naa.. ekane awula

ඉතින් ඇයි හරි යන්නෙ නැත්තෙ ? උබ කියන විදියට හරි නොයන්න විදියක් නැ
machan groovy script type karanne.. SoapUI wala and mokakda import karanna one oka ohoma karanna..