Api Badimu

HASARANDI

Member
Aug 27, 2007
7,322
351
0
යන්ට එපා නංගි.. යන්ට එපා.... :lol::lol:

wadak na aiyandiya
හිත වාවන්නෙම නෑ, ඔබ ආයෙත් එන්නෙ නෑ මම තාම දන්නේ ඔබ මගේ කියා...
 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ පින්තූරයනම් ලස්සනයි. ස්තූතියි බලන්න දැම්මට. අපේ කට්ටයත් බඳින්න වගේ ලෑස්තිය මේ ත්‍රේඩ් එකෙන් ම ලොල්.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළ එළ පින්තූරයනම් ලස්සනයි. ස්තූතියි බලන්න දැම්මට. අපේ කට්ටයත් බඳින්න වගේ ලෑස්තිය මේ ත්‍රේඩ් එකෙන් ම ලොල්.
    ආ මාලිංග... මොකෝ වැඩිය පේන්න නැත්තේ..?
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    එළ එළ පින්තූරයනම් ලස්සනයි. ස්තූතියි බලන්න දැම්මට. අපේ කට්ටයත් බඳින්න වගේ ලෑස්තිය මේ ත්‍රේඩ් එකෙන් ම ලොල්.
    apoo meke baduinna aya wadi koka thoragannada manda :rolleyes: