Api Badimu

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: හරියන්නෙ නෑ තමයි. ‍මේකනෙ අයියා දැන් කාලෙ ගැහැණු ළමයින්ට සිංගල් විදියට ඉන්න ඉඩ දෙන්නෙ ම නෑ අපේ කට්ටිය. :lol:

    ගෑනු ලමයිනුත් හදන්නෙම කොහොම හරි ඩබල් වෙන්නනේ.. ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol: කවි අයියගෙ වචන වලින් කවි අයියට ම නෙලනව වගේ. ඌරගෙ මාලු ඌර පිට තබා කැපීමේ අතීත න්‍යායය
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: කවි අයියගෙ වචන වලින් කවි අයියට ම නෙලනව වගේ. ඌරගෙ මාලු ඌර පිට තබා කැපීමේ අතීත න්‍යායය

    දරු කම් නැති ක්අරගනන් තමයි ඉතිං ඒ හදන්නේ.. :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑනු ලමයිනුත් හදන්නෙම කොහොම හරි ඩබල් වෙන්නනේ.. ;)

    එහෙම අයත් ඉන්නව තමයි. එහෙම නොහිටියත් මේ සමාජය යන විදියට ඉන්න දෙන්නෙ නම් නෑ :lol: මටනම් ඉතින් කට්ටිය කැමති වෙන්නෙ විදියක් නෑ මොකෝ මගෙ සුදුසුකම් අන්තිමයිනෙ :lol::lol:
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    :lol::lol: කවි අයියගෙ වචන වලින් කවි අයියට ම නෙලනව වගේ. ඌරගෙ මාලු ඌර පිට තබා කැපීමේ අතීත න්‍යායය

    ;):love:;) Malingath nokiya Malkavi aiyata Urakivwa ehenam :P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :rolleyes: dan oyane kivwe paninawa kiyala. ane lokudeyak apita enna danayak set wenwa.. :lol:
    :(
    6.gif