Api den safe...chande denna..

anyaccounts

Banned
Jan 9, 2011
247
15
0
Onna yaluwane mama nam pol gas 2kui ,miris gas 3i,thakkali gas 5i,luunu gas 4i, hitawa gaththa,affata siri eye hawasa thamai hitewwe ada ude wena kota gedi hedei kiyala hithagena,

Bt ahema nane...malaaa gedi nane

Marwin ayyage gedara dawasen gedi hedenne kohomada ban, me peththata wediya a peththe aishcharya ethi..

Apita koin da a wasanawa...ubalath hitawala balapan
 

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
ube pora upset ekak ethi toilet wala uda hitawapan.. kana jarawa anuwa thamaii gedi ena eka quick wenne..
 

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මර්වින් ලොක්කාගෙ ගෙදර තියෙන ගස් වලට සූර පප්පා ඇවිල්ලා රෑට චූ කරලා යනවලු... එතකොට එලිවෙනකොට ගෙඩි පුරවලා තියෙනවලු...

උඹත් සූර පප්පට SMS එකක් යවලා හරි ගෙන්නව ගනින්..නැත්නම් උඹම ඒක කරලා බලපන්...


අපේ ගෙදර ඉඩ නැහැනේ...තියෙන ඉඩේ නම් වවලා තියෙන්නෙ..ඒත් පොල් ගෙඩිය 100 වෙනකන්වත් ඉන්නවේවී ඒ ගෙඩි කන්න..