Api karanna denneth na danneth na bola .
Podinilame Well-known member Mar 5, 2023 2,369 1,668 113 wanathamulla Mar 10, 2025 #1 Reactions: ruka!, War Fighter, Janatha Jhon and 2 others
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,938 113 Mar 10, 2025 #2 https://elakiri.com/threads/මාලිමා-රජය-යටතේ-ලංකාවේ-සංවර්ධනය-මොන-වගේ-වෙයිද.2201499/ ඔන්න මුන්ගේ කෙරුවාව ගැන තියෙන විස්වාසය Reactions: Podinilame
https://elakiri.com/threads/මාලිමා-රජය-යටතේ-ලංකාවේ-සංවර්ධනය-මොන-වගේ-වෙයිද.2201499/ ඔන්න මුන්ගේ කෙරුවාව ගැන තියෙන විස්වාසය
Janatha Jhon Well-known member Nov 24, 2023 10,546 14,419 113 Mar 10, 2025 #3 මොනවා කරන්නද නිළමේ. තව අවුරුදු හතර හමාරක් තියෙනව මේ ආණ්ඩුවට කාලය
Arcadian Well-known member Mar 1, 2011 2,938 2,105 113 Mar 10, 2025 #4 Mr Bones said: https://elakiri.com/threads/මාලිමා-රජය-යටතේ-ලංකාවේ-සංවර්ධනය-මොන-වගේ-වෙයිද.2201499/ ඔන්න මුන්ගේ කෙරුවාව ගැන තියෙන විස්වාසය Click to expand... පුලුවන්නම් මේකට option එකක් දාපන් “තිබ්බ ආණ්ඩු වලට වඩානම් සිය ගුණයක් හොඳයි" කියල මොකද වෙන්නෙ බලන්න Reactions: Robinhood wage ekek and Mr Bones
Mr Bones said: https://elakiri.com/threads/මාලිමා-රජය-යටතේ-ලංකාවේ-සංවර්ධනය-මොන-වගේ-වෙයිද.2201499/ ඔන්න මුන්ගේ කෙරුවාව ගැන තියෙන විස්වාසය Click to expand... පුලුවන්නම් මේකට option එකක් දාපන් “තිබ්බ ආණ්ඩු වලට වඩානම් සිය ගුණයක් හොඳයි" කියල මොකද වෙන්නෙ බලන්න
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,938 113 Mar 10, 2025 #5 Arcadian said: පුලුවන්නම් මේකට option එකක් දාපන් “තිබ්බ ආණ්ඩු වලට වඩානම් සිය ගුණයක් හොඳයි" කියල මොකද වෙන්නෙ බලන්න Click to expand... මොනවද හොඳ ? පොලිස්පතිවත් හොයාගන්න බැරි එකද ? නැත්තන් රෙඩ් ලේබල් කන්ටේනර් හොරෙන් පන්නපු එකද ? කලින් තිබිච්ච ආණ්ඩු අවුරුදු පහක් හරි ඊට වැඩියෙන් හරි තිබිච්චනේ. මුන් කරපු මාස හය දිහා බලලා අනාගතේ ගැන හිතෙන විදිය තමයි ඔය මිනිස්සු කියල තියෙනේ. අනිත් ආණ්ඩු එක්ක කම්පෙයා කරන්න ජේවීපී කාරයෝ අවුරුදු පහක් කරාට පස්සේ ඕන.
Arcadian said: පුලුවන්නම් මේකට option එකක් දාපන් “තිබ්බ ආණ්ඩු වලට වඩානම් සිය ගුණයක් හොඳයි" කියල මොකද වෙන්නෙ බලන්න Click to expand... මොනවද හොඳ ? පොලිස්පතිවත් හොයාගන්න බැරි එකද ? නැත්තන් රෙඩ් ලේබල් කන්ටේනර් හොරෙන් පන්නපු එකද ? කලින් තිබිච්ච ආණ්ඩු අවුරුදු පහක් හරි ඊට වැඩියෙන් හරි තිබිච්චනේ. මුන් කරපු මාස හය දිහා බලලා අනාගතේ ගැන හිතෙන විදිය තමයි ඔය මිනිස්සු කියල තියෙනේ. අනිත් ආණ්ඩු එක්ක කම්පෙයා කරන්න ජේවීපී කාරයෝ අවුරුදු පහක් කරාට පස්සේ ඕන.