Apahaasa witharai නඩු na

Boris Johnson

Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    aandu balaya deela thunen dekath dunna
    Eth mahinda mahaththayata eka naduwakwath na
    Ehinda mahinda hora kiyanna kalin thawapaarak hithapalla
    Munta e manussaya karapu dewal walin siyen ekakwath karanna ba.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,389
    3,746
    113
    Maligawatta
    අපේ ගමේ හොරෙක් ඉන්නවා, ඌනම් පට්ටම හොරෙක්, කිසිම රස්සාවක් කරන්නෙත් නෑ, හෙබෙයි පට්ට සල්ලියක් තියනවා ඌට, පොඩි කාලේ ඉදන් දන්නවා මිනිහව, අපේ වයසේ, ඉගෙන ගත්තෙත් නැහෙ, පොඩි කාලේ නම් එක එක හොරකම් කරා, හෙබෙයි මිනිහට හොරා කියලා කියන්න බැහැ, තවම ප්‍රූෆ් නැති හන්දා.