obe chandaya mahinda mahatha weta laba denna:cool:
S srilankalumia Member Jan 4, 2015 3 2 0 Jan 4, 2015 #1 obe chandaya mahinda mahatha weta laba denna Reactions: dinuka rukshan and nvhcc89
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Jan 4, 2015 #3 කමක් නැද්ද දන්නෑ..?
ShreddeR Well-known member Aug 21, 2014 6,131 1,419 113 Lurking behind you! Jan 4, 2015 #5 කමක් නැද්ද දන්නෑ..?
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jan 4, 2015 #6 Lumia පාවිච්චි කරන එවුං ගොන්නු තමා
nvhcc89 Well-known member Feb 8, 2011 19,332 5,748 113 ගෙදර/බෝඩිමේ Jan 4, 2015 #7 srilankalumia said: Click to expand...
Jaya Maithree Member Jan 4, 2015 37 4 0 Jan 4, 2015 #9 වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!! අපිට, යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!! මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!! චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!! ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!! මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!! ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!! තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!! ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!! අපිට, යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!! මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!! මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!! චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!! ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!! මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!! ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!! තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!! ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
deanXX Well-known member Oct 15, 2013 21,270 15,843 113 Jan 4, 2015 #10 Pissu naha apita.deparak dunna hodatama athi.
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Jan 4, 2015 #11 පැටියා;17672956 said: Lumia පාවිච්චි කරන එවුං ගොන්නු තමා Click to expand...
theNERD Official Member Dec 31, 2014 408 21 0 Missing In Action Jan 4, 2015 #15 kunu harupa ahaganna aasai da ??????
N sriyantha Well-known member Feb 4, 2007 6,786 386 113 Jan 4, 2015 #16 චම්පිකගේ පොටෝෂොප් සුජීවගේ හොර නඩු වාර්තා සුජීවගේ රේසින් කාර්(අයියගේ ඇස්ටින් මාටින් එක නැතුව) සමනලිගේ යහපාලන ෂුටින්ග් පැල්මඩුල්ලේ ගල් ඉදිරි දින කිහිපයේදීවත් කරන මෙවැනි කුත්ත කුජිත වැඩ හසුවන නොවන ලෙස කරන මෙන් දන්වා සිටිමි
චම්පිකගේ පොටෝෂොප් සුජීවගේ හොර නඩු වාර්තා සුජීවගේ රේසින් කාර්(අයියගේ ඇස්ටින් මාටින් එක නැතුව) සමනලිගේ යහපාලන ෂුටින්ග් පැල්මඩුල්ලේ ගල් ඉදිරි දින කිහිපයේදීවත් කරන මෙවැනි කුත්ත කුජිත වැඩ හසුවන නොවන ලෙස කරන මෙන් දන්වා සිටිමි
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Jan 4, 2015 #17 පැටියා;17672956 said: Lumia පාවිච්චි කරන එවුං ගොන්නු තමා Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jan 4, 2015 #18 ඇයි බන් මහින්දට ෆේක් එවුන්ම කැමති
madusha.stranger Active member Feb 4, 2012 717 163 43 36 Near the hell Jan 4, 2015 #19 mldarshana said: ඇයි බන් මහින්දට ෆේක් එවුන්ම කැමති Click to expand... ewun kiwwata ekagemada manda ban owa Reactions: mldarshana
mldarshana said: ඇයි බන් මහින්දට ෆේක් එවුන්ම කැමති Click to expand... ewun kiwwata ekagemada manda ban owa