Api Nodanna කොම්පියුටර් 
‘‘කොම්පියුටර් මගඩියක් සිදු වූ බවට සාක්කි නෑ’’
2010 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:15 lanka C news .
ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
- ටිල්වින්ගෙන් ඉල ඇදෙන ප‍්‍රකාශයක්
මෙවර ජනාධිපතිවරණයේ දී ‘කොම්පියුටර් ජිල්මාට් එකක්’ මගින් ඡන්ද ප‍්‍රතිඵල විකෘති කළ බව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නැති බව ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය. ටිල්වින් මහතා මේ බව ප‍්‍රකාශ කළේ විපක්‍ෂය විසින් ඉදිරිපත් කළ ඡන්ද පෙත්සමට කොම්පියුටර් මගඩිය පිළිබඳ බරපතල චෝදනාව ඇතුළත් නොවූයේ මන්ද යන කාරණයට පිළිතුරක් වශයෙනි.
පසුගිය කාලය පුරාම කෙම්පියුටර් ඡන්ද වංචාවක් ගැන මොරදුන් ටිල්වින් සිල්වාගෙන් ඒ සම්බන්ධව මෙවැනි පිළිතුරක් ලැබීම මාධ්‍ය හමුවට සහභාගිවී සිටි බොහෝ දෙනාගේ හාස්‍යයට මෙන්ම විමතියට ද හේතු වූ අතර මෙම බොරු තර්කය රටට ඉදිරිපත් කිරීම ගැන පසුගිය දිනවල ජවිපෙ නායකයන් අතර ද විවිධ මතභේද හටගෙන තිබිණි.
ඔවුන් මුලින්ම ඊ මේල් එස්.එම්.එස්. ඔස්සේ කටකතාවක් ලෙස පතුරුවා හරින ලද මේ කොම්පියුටර් කතාව පසුව ටිකෙන් ටික කරළියට ගෙන ඒමට ජවිපෙ කටයුතු කළ අතර ඔවුන්ගේ ‘ලංකා’ පුවත්පතේ මේ සම්බන්ධව ඇසින් දුටුවා සේ විස්තර කළ විශාල ලිපි දෙකක් ද පළ වී තිබිණි. පසුව ජවිපෙ සංවිධාන හරහා ද මේ කොම්පියුටර් කතාව රටපුරා පතුරුවා හරිමින් සාමාජිකයා ‘ගොනාට ඇන්දවූ’ ජවිපෙ ‘රටම හොරා කෑ මහින්ද ඡුන්දයත් හොරා කයි’ යනුවෙන් තාප්ප වල ලිවීමට සාමාජිකයා පොළඹවන ලද්දේ ඒ කාරණය පදනම් කර ගනිමින් වන අතර දැන් ටිල්වින් සිල්වා පවසන්නේ එවැන්නක් සිදුවූ බවට සාක්ෂි තමන් සතුව නැති බවය.
tilvin
Mun hithanne, knight rider eke wagey computer eken hema deyak ma karanna puluhan kiyala