මේ මේ සුදු නංගිට එහෙම අනංමනං කියනව නෙමෙයි ඕංසුදුනංගිගෙ අප්පුච්චා ලුණුලේවායෙලු වැඩ
![]()
ammapa sunamiyata ahu une nahuluda.
මේ මේ සුදු නංගිට එහෙම අනංමනං කියනව නෙමෙයි ඕංසුදුනංගිගෙ අප්පුච්චා ලුණුලේවායෙලු වැඩ
![]()
ela ela uba thaniyen sudu nangiwa karapan. awlak naa...... habai ekige nangila hari akkala hari innawanam apitath kiyapan......... api otuwo nemei
sudu nangige thaththawath mathak kalaa kiyapan
![]()
අක්කි දිහා මමනම් ඇහැක් ඇරල බලන්නෑ
දැන් මම ගොහින් එන්නං, සුදුනංගිගෙ පරිප්පුවත් එක්ක බත්ඩිංගක් කන්න ඕනි. නගා තරහ කරගෙන බෑනෙ
මම කියන්නංකො මාමණ්ඩියව මතක් වෙන උනුත් එළකිරියෙ ඉන්නව කියල

අනිවා අනිවා, එයාට සුදුම සුදු අක්කියෙක් ඉන්නවා.අක්කි දිහා මමනම් ඇහැක් ඇරල බලන්නෑ
දැන් මම ගොහින් එන්නං, සුදුනංගිගෙ පරිප්පුවත් එක්ක බත්ඩිංගක් කන්න ඕනි. නගා තරහ කරගෙන බෑනෙ
මම කියන්නංකො මාමණ්ඩියව මතක් වෙන උනුත් එළකිරියෙ ඉන්නව කියල
![]()




akkawa mata set karapan kohomahari 



සුනාමිය දවසෙ උන්දෑ වැව් මාලු බාන්න ගිහිංammapa sunamiyata ahu une nahuluda.
සුනාමියෙන් නම් බේරුනා

ayeth ahala hamadama parippu thamai![]()


Uba hadannema parippu. Api kannema parippu![]()




ow ban me loke hodama de PARIPPU 




සුනාමිය දවසෙ උන්දෑ වැව් මාලු බාන්න ගිහිංසුනාමියෙන් නම් බේරුනා
![]()










Elazz parippu nathi kamak ithin mata nan epa, habai dan onna hada gannath igena gaththa ela ela...


kohomada wada elaneda??????? 


හිහි, බලමු බලමු අක්ක හෙන රණ්ඩු කෙක්ක ඔහොම හිටියටela ela kaala warenakkawa mata set karapan kohomahari
![]()


නෑ නෑ බං කාවයියො, බයවෙන්න එපා බං මාමණ්ඩියා කූල් බුවා.monawada??????? saari gappida? luuloda????????
aparade ehema une. dan ithin matane case 1. undagen man dan awasara ganna wenawane![]()


uncle oyaage wayasa keeyada?








හිහි, බලමු බලමු අක්ක හෙන රණ්ඩු කෙක්ක ඔහොම හිටියට
නෑ නෑ බං කාවයියො, බයවෙන්න එපා බං මාමණ්ඩියා කූල් බුවා.![]()






koluwo mata dan 45k wenawa ban. 45k unata a kaale mamath honda handiya thamai![]()