Hmmm.. Atthathamai kathwa... lassanata wachana galapala.. loku kathawak kiyala thiyenawa..... Ada kochchara diunu unath, Thama kisi pihitak nathuwa duk widina kotasak ape rate innawa...Nirmanaya godak lassanai.....
G2H said:Hmmm.. Atthathamai kathwa... lassanata wachana galapala.. loku kathawak kiyala thiyenawa..... Ada kochchara diunu unath, Thama kisi pihitak nathuwa duk widina kotasak ape rate innawa...Nirmanaya godak lassanai.....![]()
![]()
sihinaya nubaya... said:ane manda rupawahini petti,redio katawal nam pana dagena kiyanne gamatath dan kiri kiyala.ane manda eth kochchara daruwo duk vindinwada neda?
ඡන්දෙ කාලෙට නම් අලි කොටි පහු වෙනකොට වෙඩරු වගේ දිය වෙලා යනවා
maleemsg said:මම කිව්ව එක හරි නැතුව ඇති පිළිතුරැ නැත්තේ.....![]()
![]()
![]()
![]()
![]()

maleemsg said:ane manda appa... ape rate koi peththen kohoma kalpana karala beluath es deken kadulu perenakan katha karanna puluwan.... kattiyak paramparawen lebunu us putuwalata wela AC kamara wala sepa wididdi thawa kattiyak gam wala gini gahana auuwe katta kanawa...! ape ratata hena gahanne deshapaluwo kiyana un hida buwallo wage hema beththama badagena innawa kisi deyak hariyata karanne ne.....! ape rate thawa peththak gena me widiyatawath pennala dunnata bohoma *ස්තූතියි******....! sampath aiye...!
*mama sinhala keyboard eka huru wenawa...ekai poddak sinhalen demme..!
තියෙන පොත් ටික බෙදල දීපන්.රවී කියන්නෙ එයාලගෙ පාසල් වල පොත් වැඩිත් එකකලු
මොනා කරන්නද ...අළුත් සිලබස් වල පොත් ගන්නත් නැහ හොයා ගන්නත් නැහ....අන්තිමට අපේ උන්ට හමුදා රස්සවත් නැති වෙනව මේකෙන්freednbeing said:මම දන්න තරමින් පෙළ පොත් කියන්නෙ දැන් සිරා බිස්නස් එකක්. මිනිස්ටර් උතුමාගේ බුවෙක් තමයි පොත් ප්රින්ට් කරන්නේ. ඉතිං එලියට එන බඩු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ... කොහොම හරි දුප්පත් ගමේ ඉස්කෝල වලට විතරක් නෙවෙයි. දැන් මධ්යස්ථ පාසල් වලත් පෙල පොත් නම් හිගලු.

harshafx said:mekata hina wenawada ?????andanawada????~~~~~kathawa nam aththa

Mr PERFECT said:loke uthum rata kankawai siri lankawai.![]()
![]()
![]()
sampath312 said:මොන දියුණුද? තාම හම්බන්තොට අනුරාධපුර වගේ පැතිවල ඉදල කිලෝ මීටර 30 ක් 40ක් ගිය තැන මෙහෙම තමා,හොයලම බලන්න බොරුද කියල![]()
witharai.... Anith serama kotu, kotu kotu kotu,,,,,
dan mokada karanne..???
G2H said:Ane.. Mata kiyawaganna puluwan 30, 40,& ?witharai.... Anith serama kotu, kotu kotu kotu,,,,,
![]()
dan mokada karanne..???
![]()
sinhala fonts Dl kara ganna sis ethakota hari..!
