..*..API THAMA GAME..*..

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
Hmmm.. Atthathamai kathwa... lassanata wachana galapala.. loku kathawak kiyala thiyenawa..... Ada kochchara diunu unath, Thama kisi pihitak nathuwa duk widina kotasak ape rate innawa...Nirmanaya godak lassanai.....:yes: :yes:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
G2H said:

මොන දියුණුද? තාම හම්බන්තොට අනුරාධපුර වගේ පැතිවල ඉදල කිලෝ මීටර 30 ක් 40ක් ගිය තැන මෙහෙම තමා,හොයලම බලන්න බොරුද කියල :yes:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
sihinaya nubaya... said:
ane manda rupawahini petti,redio katawal nam pana dagena kiyanne gamatath dan kiri kiyala.ane manda eth kochchara daruwo duk vindinwada neda?

හම් ඒකනම් ඇත්ත තමා නමුත් ඔන්න ඕකයි යතාර්ථය:sorry: ඡන්දෙ කාලෙට නම් අලි කොටි පහු වෙනකොට වෙඩරු වගේ දිය වෙලා යනවා:lol:
 
randula01

Member
Dec 2, 2006
18,024
30
0
44
President House
sampath312 said:
apithamagamevc7.png

if you wish you can read this

its true bro.............
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
මම කිව්ව එක හරි නැතුව ඇති පිළිතුරැ නැත්තේ.....:( :( :frown: :frown: ;)

මොකක් පිස්සුද???? ඔයාලම ඡයන්ත අයියට තියපුවට නොන්ඩි දාන්න ගිහින් තමා මෙහෙම උනේ
!:lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
ane manda appa... ape rate koi peththen kohoma kalpana karala beluath es deken kadulu perenakan katha karanna puluwan.... kattiyak paramparawen lebunu us putuwalata wela AC kamara wala sepa wididdi thawa kattiyak gam wala gini gahana auuwe katta kanawa...! ape ratata hena gahanne deshapaluwo kiyana un hida buwallo wage hema beththama badagena innawa kisi deyak hariyata karanne ne.....! ape rate thawa peththak gena me widiyatawath pennala dunnata bohoma *ස්තූතියි******....! sampath aiye...!

*mama sinhala keyboard eka huru wenawa...ekai poddak sinhalen demme..!

දැන්නම් කී බොඩ් එක පරුක්ටිස් වගේ,
ඔව් මාලියො ඊයෙ පාරෙදි සිරවටම ඔහොම පෝස්ටරයක් දැක්ක අන්න ඒකයි තව තව ඇත්ත සිද්ධි 2ක 3කුයි අලලා තමා ලීවෙ......උස් පුටු ගැන කතා කරන්න ඔනෙ නැහ :( තියෙන පොත් ටික බෙදල දීපන්.රවී කියන්නෙ එයාලගෙ පාසල් වල පොත් වැඩිත් එකකලු:( මොනා කරන්නද ...අළුත් සිලබස් වල පොත් ගන්නත් නැහ හොයා ගන්නත් නැහ....අන්තිමට අපේ උන්ට හමුදා රස්සවත් නැති වෙනව මේකෙන්
 
මම දන්න තරමින් පෙළ පොත් කියන්නෙ දැන් සිරා බිස්නස් එකක්. මිනිස්ටර් උතුමාගේ බුවෙක් තමයි පොත් ප්රින්ට් කරන්නේ. ඉතිං එලියට එන බඩු ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ... කොහොම හරි දුප්පත් ගමේ ඉස්කෝල වලට විතරක් නෙවෙයි. දැන් මධ්යස්ථ පාසල් වලත් පෙල පොත් නම් හිගලු.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

අන්න ඒකනෙ කියන්නෙ හැමදේම බිස්නස්. ඒ උනාට නිදහස් අධයාපනේ.... නගරෙ ළමයි අමතර පංති වලින් හරි අල්ල ගනියි කියමුකො ඒත් එතකොට ගමේ අයට හුලං

මට ආරංචියි ඔය විගහට විගහට සිලබස් මාරැ කරන්නෙත් ඕක නිසාළු . :yes:

2ක තමා බෙහෙත් ..ඒක කොච්චර පිලිවෙළකට වෙන්න ඕනෙ දෙයක් ද??
:(
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
harshafx said:
mekata hina wenawada ?????andanawada????~~~~~kathawa nam aththa
:confused: :confused:

මමත් ඒ ගැන තමා හිතුවෙ හිනා වෙල බැලුවත් අපිටම තමා හිනා වෙලා තියෙන්නෙ:yes:
 
G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
sampath312 said:
මොන දියුණුද? තාම හම්බන්තොට අනුරාධපුර වගේ පැතිවල ඉදල කිලෝ මීටර 30 ක් 40ක් ගිය තැන මෙහෙම තමා,හොයලම බලන්න බොරුද කියල :yes:

Ane.. Mata kiyawaganna puluwan 30, 40,& ? :eek: witharai.... Anith serama kotu, kotu kotu kotu,,,,,:( :( dan mokada karanne..??? :confused:
 
maleemsg

Member
G2H said:
Ane.. Mata kiyawaganna puluwan 30, 40,& ? :eek: witharai.... Anith serama kotu, kotu kotu kotu,,,,,:( :( dan mokada karanne..??? :confused:

mona diyunuda thama hambanthota anuradhapura wage pethiwala idala kilomiitara 30k 40k giyathena mehema thama hoyalama balanna boruda kiyala..:yes:
menna meka thamai sampath iaya kiyala thiyenne..;) sinhala fonts Dl kara ganna sis ethakota hari..!;) :)