Api UNP Harak

2osama

Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ

    අපි UNP හරක්.

    මෙන්න මුන්ගේ හෙලුව.කවුද මේ අන්දන්න හදන්නේ.
    මේ වගේ බොරුවලට රැවටිච්ච හරක් කොච්චර ලන්කාවේ ඉන්නවද කියලා 18 උදේ බලාගන්න පුලුවන්
     
    • Like
    Reactions: gamerlk

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනි මන්දා මෙ පාර චන්දේ ඉවර වෙලාහ් සුපිරි ආතල් ටිකක් තියෙයි වගෙ :rofl:
    කොකටත් දවස් 2ක 3කටහ් බඩු පුරො ගන්නහ් ඔනි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,020
    8,012
    113
    රූකඩ රාජ්ජේ

    ඔය ගණයා ළගදි මහන වෙච්ච නිවාස සංවර්ධන අධිකාරියේ එකෙක් කියනවා නේද?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ

    ඔය ගණයා ළගදි මහන වෙච්ච නිවාස සංවර්ධන අධිකාරියේ එකෙක් කියනවා නේද?

    ඔවු මාස 3ක් වත් නැහැ කියනවා.
    තාම සාමනේර නමක් ලූ.
    එ උනාට අනිත් අය හිතන්නේ හාමුදුරුනමක් කියලා.
    මේ වා ඔක්කොම සජිත් ගේ ගේම් තමා.
    මුන් බුධ්දාගම නැති කරලා දානවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔය ගණයා ළගදි මහන වෙච්ච නිවාස සංවර්ධන අධිකාරියේ එකෙක් කියනවා නේද?
    නෑ නේ මචන්.......
    කවුරු කොහොම උනත් අපි ඇත්ත කතා කරමු...
    මේ හාමුදුරුවෝ ආචාර්ය උපාධියක් තියන පන්සලක විහාරාධිපති ස්වාමින් වහන්සේ නමක්.....
    ලගදී මහන වුනු කෙනෙක් නම් එහෙම වෙන්න බෑ නේ.......

    ඔවුන් බොරු, වංචා,මඩ සහ තුප්පහි කතා කිව්වට අපි සත්‍යම කියමු.....

    බල්ලෝ ගූ කෑවට අපි කන්න ඕන නෑ නේ මචන්.........
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,020
    8,012
    113
    රූකඩ රාජ්ජේ
    ඔවු මාස 3ක් වත් නැහැ කියනවා.
    තාම සාමනේර නමක් ලූ.
    එ උනාට අනිත් අය හිතන්නේ හාමුදුරුනමක් කියලා.
    මේ වා ඔක්කොම සජිත් ගේ ගේම් තමා.
    මුන් බුධ්දාගම නැති කරලා දානවා

    :lol::lol::lol:

    කොහොමද බං උ ආචාර්ය උනේ එතකොට? ඕවා ඔක්කොම unp ගේම් තමයි...පන්සලෙන් එලවන්න ඕනේ හොර ගණගෙඩියා

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,020
    8,012
    113
    රූකඩ රාජ්ජේ
    නෑ නේ මචන්.......
    කවුරු කොහොම උනත් අපි ඇත්ත කතා කරමු...
    මේ හාමුදුරුවෝ ආචාර්ය උපාධියක් තියන පන්සලක විහාරාධිපති ස්වාමින් වහන්සේ නමක්.....
    ලගදී මහන වුනු කෙනෙක් නම් එහෙම වෙන්න බෑ නේ.......

    ඔවුන් බොරු, වංචා,මඩ සහ තුප්පහි කතා කිව්වට අපි සත්‍යම කියමු.....

    බල්ලෝ ගූ කෑවට අපි කන්න ඕන නෑ නේ මචන්.........

    කොහොමද බං උ ආචාර්ය උනේ එතකොට? ඕවා ඔක්කොම unp ගේම් තමයි...පන්සලෙන් එලවන්න ඕනේ හොර ගණගෙඩියා

    :yes::yes::yes:

    කොහොමත් මේ චන්දෙ මඩ ගහනවා ඇරෙන්න වෙන දෙයක් කරේ නෑ unp සෙට් එක ..ඔය ද්විත්ව පුරවැසි ප්‍රශ්නෙත් මැකෝ ළග කතා නොකර පස්සේ සීන් ඇද්දේ එකයි නේ..මිනිස්සු උනත් දැන් ඕවට රැවටෙන්නේ නෑ කැපුවත් කොළ සෙට් එක ඇරුනම ...

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපෙ ගෙදරත් දැනටම දවස් දෙක තුනකටම බඩු ලැයිස්තු කරගෙන ඉන්නේ .

    මහින්ද ගියාට unp ආණ්ඩුවක් පැරදුනොත් ලේසියෙන් යන්නේ නැහැලු
    :sorry::sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ

    :lol::lol::lol:

    කොහොමද බං උ ආචාර්ය උනේ එතකොට? ඕවා ඔක්කොම unp ගේම් තමයි...පන්සලෙන් එලවන්න ඕනේ හොර ගණගෙඩියා

    කොහොම හරි මහන වෙලා නම් වැඩිකල් නැලූ. මේ සාමනනේර හාමුදුරුවන්ගේ නිකායෙනුත් කියලා තිබ්බා ඔක නවත්තන්න කියලා. කොහේ හරි නිව්ස් එක්ක තිබුනා