Api use karana internet packges

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    package ekak active karanna onada machan.speed kohomada.
    හච් ඇප් එකෙන් ඇක්ටිව් කරන්න ඕන. ස්පීඩ් පහල උඩ දාල ඇති බලපන් තව විස්තර දැම්ම එතන.
     
    • Like
    Reactions: elakiri_Sanka

    elakiri_Sanka

    Active member
  • Jul 8, 2022
    144
    114
    43
    Hutch 600/= 100GB + Yt unlimited 150/= @JohnSnow මූ තමයි මට රෙකමන්ඩ් කලේ. 😍😍😍 මන් දැන් පාවිච්චි කරන් යන ගමන් පලවෙනි මාසෙ. කිසි අවුලක් නෑ. 😙😙😙😙
    මේ දෙකම එක සිම් එකට active කළාම යූටියුබ් වලට 100GB කපෙන්නේ එහෙම නෑ නේද
     
    • Like
    Reactions: pathaleiretta

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Hutch 600/= 100GB + Yt unlimited 150/= @JohnSnow මූ තමයි මට රෙකමන්ඩ් කලේ. 😍😍😍 මන් දැන් පාවිච්චි කරන් යන ගමන් පලවෙනි මාසෙ. කිසි අවුලක් නෑ. 😙😙😙😙
    ado meka mama aluthen gaththa SIM eke nane. Welcome offer eka vitharai :sorry:
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,078
    2,407
    113
    මුතු ඇටේ
    Machn, *109# eken request ekak dammama kochchara welaa yanavada active wenna?
    Active කරපු ගමන් Sms එක එනවා. Sim එක අලුත්ද ? මම හිතන්නේ මැයි 9ට කලින් mega Deal Package එකක් active කරපු අයට විතරයි වැඩ කරන්නේ. පලවෙනි පාරටනම් ඇක්ටිව් කරන්නේ වැඩ කරන්නේ නැති වෙයි
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    Active කරපු ගමන් Sms එක එනවා. Sim එක අලුත්ද ? මම හිතන්නේ මැයි 9ට කලින් mega Deal Package එකක් active කරපු අයට විතරයි වැඩ කරන්නේ. පලවෙනි පාරටනම් ඇක්ටිව් කරන්නේ වැඩ කරන්නේ නැති වෙයි
    ayyo. aluth ekak thamai machn :sorry:
     
    • Sad
    Reactions: Lessar