api vibage liyana hati...

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    Syllabus : 80 GB

    We study : 80 MB

    Retains in mind : 80KB

    Write in exam: 80 Bytes

    Result comes in binary digits i.e,
    00
    01
    10
    11...
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    6.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සිලබර්ස් එකෙන් 40 ජි.බි. හරි කවර් කරගෙන
    අපේ මතකයේ අඩුම 5 ජි.බි. හරි තියා ගත්තා නම් අවුලක් වෙන එකක් නෑ..

     

    blue_in_rio

    Well-known member
  • Syllabus : 80 GB

    We study : 80 MB

    Retains in mind : 80KB

    Write in exam: 80 Bytes

    Result comes in binary digits i.e,
    00
    01
    10
    11...


    ඔය 80GB syllabus එක එහෙම පිටින්ම අපේ 100 GB විතර තියෙන Hard එකට copy කරන්න ගියාම තමයි ඔහොම වෙන්නෙ.මුලින්ම අපේ Hard එකේ තියෙන අනවශ්‍ය deta ටික delete කරල දාන්න ඕනා.ඊට පස්සෙ Syllabus එකේ තියෙන අවශ්‍යම data ටික විතරක් copy කර ගන්න ඕනා.අනිත් එක තමයි එහෙම කරලා ඊට පස්සෙ අපේ hard එක දවස් දෙකකට සැරයක්වත් Defragment කරන්නත් ඕනා.

    Hard = මතකය.
    Data = දැනුම.
    Defragment = පාඩම් කිරීම.



    :):):):):):)


    Thread ekata rep +++++ machan... :P:P