රට ගැන කට පල් වෙන කං ජෙග ජෙග ග ගා ඉන්න ඕන නෑ.කතා කරන්න අයිතියක් නම් තියනවා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නත් අයිතියක් තියනවා.
නමුත් මේන්න මේ අයිතිවාසිකම් නම් නෑ.
1-රටේ සංස්කෘතිය,සභ්‍යත්වය සහ ඉතිහාසය ගොඩ නගපු ජාතියට විරුද්ධව අත යට ගේම් දෙන්න.
2- වෙන රට වල ඉන්න උන්මත්තක අන්තවාදීන් ගෙන්න ගෙන මේ රට අස්ථාවර වන වැඩ කරන්න.
3- රටේ අතීත අයිතිවාසිකම් තියන පුද්ගලයන් ගේ පූජනීය, ව්‍යාපාරික, නේවාසික ස්ථාන හොර පක්කඩ වැඩ වලින් අල්ල ගන්න.
4- රටේ තියන නිදහස ප්‍රෙයා්ජනයට අරං රටට කෙළවන වැඩ-කුඩු ගේන එක, ජාවාරම් කරන එක- කරන එකට.
5- තමන් ගේ ආගමික උන්මාද රටේ අයිතිය ෙඑතිහාසිකව පවතින ජාතිය මතට බලෙන් සහ ප්රචණ්ඩත්වය මගින් පටවන එකට.
6- හුදෙක් තමන් ගේ ආගමික අන්තවාදීන් ගේ ඉගැන්වීම් පිළිගෙන තමන් ට සරණක්, පිහිටක් වන රටට,රටේ අයිතිය හිමි ජාතියට විර්ද්ධව සංවිධානාත්මක ක්‍රමන්ත්‍රණ කරන එකට.