APIIT නවක වදය

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    1506427_10151832960187688_1407870978_n.jpg


    මේවාට යන්න එපා ......
    විහින් කාලකන්නි වෙනවා..
    යාළුවෙක් හින්දා කියන්නේ.

    :angry::angry::angry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea navaka vadaya nathara karanna. Navaka vadaya denna balagena inna ayage hodatai kiyanne. Private University valata enne money thiyena aya. A ayata navaka vadaya dunnoth apahu return ekak legally or illegally labevi. Money thiyena ayath ekka balu sellan karanna yanna epa. Money walata boho deval kala haka. Government university wala unath money nathi unath kondha pana thiyena kenek rag eka kavoth university baladarinata kiyala university suspend or police walata complaint karala courts walata gihilla rag eka dunna ekava hire yavanna puluwan. Nathnam ugen hodha vandiyak laba ganna puluwan.
     
    Last edited:

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    නීතිය ක්‍රියාත්මක වුණානම් එච්චරයි...
    දෙමව්පියෝ ලක්ෂ ගණන් වියදම් කරලා මේවාට දාන්නේ....
    ළමයිගේ ජීවිත අනාත කරන්න නෙමෙයි නේ

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඕකට ගැහුවා කියල ඔතනට යන්න එපා කියන්න පුලුවන්ද බන්. එහෙනම් ලංකාවේ ඉස්කොල වල දවසකට කොචර වැලි යනවද . ගුටි කාපු එකා දඩ ෆොන්නයෙක් වෙන්න ඇති sure එකට
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ත්‍රෙඩ් දාන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා දහන නිකන් ප්‍රයිවෙට් යුනිවර්සිටි වලට මඩ ගහන්නේ නැතුව :angry:

    මේක මිඩියා වලට දාලා තියෙන්නේ වෙන මුකුත් නිසා නෙමේ unp මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙක් සම්බන්ධ නිසයි.

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    නීතිය ක්‍රියාත්මක වුණානම් එච්චරයි...
    දෙමව්පියෝ ලක්ෂ ගණන් වියදම් කරලා මේවාට දාන්නේ....
    ළමයිගේ ජීවිත අනාත කරන්න නෙමෙයි නේ

    සිරාවට වුන දේ වුනා,අනිත් සිසුන්ටත් මේවා නොවෙන්න දේශපාලන නිල තල නොබලා නිසි දඩුවම දෙන්න ඕනි :yes::yes:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    හරියටම හේතුව දන්නැතුව මුකුත් කියන්න අමාරුයි... ගොඩක්ම අලුත් උන්ට රැග් කරනවා කියලා කරන දේ කරලා පොරවල් වෙන්න හදන්නෙ ඊට කලින් මෙලෝ රහක් නැතුව ඉදපු ගොං මොරාල් කාරයො තමයි...
    හැබැයි එහෙම නැති පොඩි සෙට් එකකුත් ඉන්නවා.. රැග් කියන එකේ සිරාම සීන් එකකුත් තියනවා... ඒක 99% උන් දන්නෙ නෑ..