Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Apita Watina Tricks YouTube
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ගොඩාක් YouTube පාවිච්චි කරාට ඒකේ තියෙන සැඟවුනු tricks ගැන දන්නේ නැහැනේ. මේ ලංකාවේ අපිට වැදගත් වෙන පොඩි tricks ටිකක්.

1. ගොඩාක් quality low කරලා බලන්න &fmt=5 නැත්තම් &fmt=13 video එකේ URL එකේ අගට එකතු කරන්න. (අපිට තියෙන සුපිරි connection  වලින් අඩුවෙන් buffer වෙලා බලන්න හොඳයි.)

2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බලන්න #t=01m18s එකතු කරන්න (දැන් Play වෙන්නේ 1:18 ඉඳලා) (intro skip කරන්න හොඳයි )

3. Embed කරද්දි කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න

4. ත්රෙඩ් එකක Embed කරපු videos බලනකොට තියෙන ප්රශ්නයක් තමයි play කරාට පස්සේ තමන් video එකට කැමති නැත්තම් load වෙන එක නවත්තන්න බැරි එක. ඒ වෙලාවට ආපහු page එකම refresh කරන්න ඕන නැහැ . Video එක right ක්ලික් කරලා, 'stop download' කියන්න.

5. මුලු page එකේ play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full screen කරනවාට වඩා මේ ක්රමේ වාසි තියෙනවා. කරලා බලන්න.

සමහර videos අපේ රටේ බලන්න බැරි කරවලා තියෙන්නේ. ඒවත් සමහර විට මේ විදියට බලන්න පුලුවන්

6. YouTube videos download කරන්න මම කැමතිම software එකක් තමයි xVideoServiceThief. ඒකත් කැමතිනම් try කරලා බලන්න

තව මේ වගේ tags තියෙනවා. කැමතිනම් Google කරලා බලන්න . මම මෙතන් දැම්මේ ගොඩක් දුරට ලංකාවේ අපිට වැදගත් වෙන ඒවා.

ප.ලි. මේ ත්රෙඩ් එකේ නම මුලින් හරියට වැටුනේ නැති නිසා (වැටිලා තිබුනෙ 'අපිට' කියලා විතරයි ) ආයිත් වෙන නමකින් දැම්මා. ත්රෙඩ් වල නම මාරු කරන්න දන්නේ නැහැ.

[QUOTE="Tom Riddle, post: 7812880, member: 47610"] [SIZE="5"][COLOR="Blue"][B]අපි ගොඩාක් YouTube පාවිච්චි කරාට ඒකේ තියෙන සැඟවුනු tricks ගැන දන්නේ නැහැනේ. මේ ලංකාවේ අපිට වැදගත් වෙන පොඩි tricks ටිකක්. 1. ගොඩාක් quality low කරලා බලන්න &fmt=5 නැත්තම් &fmt=13 video එකේ URL එකේ අගට එකතු කරන්න. (අපිට තියෙන සුපිරි connection :P වලින් අඩුවෙන් buffer වෙලා බලන්න හොඳයි.) 2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බලන්න #t=01m18s එකතු කරන්න (දැන් Play වෙන්නේ 1:18 ඉඳලා) (intro skip කරන්න හොඳයි :D) 3. Embed කරද්දි කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න 4. ත්රෙඩ් එකක Embed කරපු videos බලනකොට තියෙන ප්රශ්නයක් තමයි play කරාට පස්සේ තමන් video එකට කැමති නැත්තම් load වෙන එක නවත්තන්න බැරි එක. ඒ වෙලාවට ආපහු page එකම refresh කරන්න ඕන නැහැ :no:. Video එක right ක්ලික් කරලා, 'stop download' කියන්න. 5. මුලු page එකේ play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full screen කරනවාට වඩා මේ ක්රමේ වාසි තියෙනවා. කරලා බලන්න. සමහර videos අපේ රටේ බලන්න බැරි කරවලා තියෙන්නේ. ඒවත් සමහර විට මේ විදියට බලන්න පුලුවන් :P 6. YouTube videos download කරන්න මම කැමතිම software එකක් තමයි xVideoServiceThief. ඒකත් කැමතිනම් try කරලා බලන්න :yes: තව මේ වගේ tags තියෙනවා. කැමතිනම් Google කරලා බලන්න :yes:. මම මෙතන් දැම්මේ ගොඩක් දුරට ලංකාවේ අපිට වැදගත් වෙන ඒවා. :D:D ප.ලි. මේ ත්රෙඩ් එකේ නම මුලින් හරියට වැටුනේ නැති නිසා (වැටිලා තිබුනෙ 'අපිට' කියලා විතරයි ) ආයිත් වෙන නමකින් දැම්මා. ත්රෙඩ් වල නම මාරු කරන්න දන්නේ නැහැ. :(:( [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom