අපි ගොඩාක් YouTube පාවිච්චි කරාට ඒකේ තියෙන සැඟවුනු tricks ගැන දන්නේ නැහැනේ. මේ ලංකාවේ අපිට වැදගත් වෙන පොඩි tricks ටිකක්.
1. ගොඩාක් quality low කරලා බලන්න &fmt=5 නැත්තම් &fmt=13 video එකේ URL එකේ අගට එකතු කරන්න. (අපිට තියෙන සුපිරි connection
වලින් අඩුවෙන් buffer වෙලා බලන්න හොඳයි.)
2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බලන්න #t=01m18s එකතු කරන්න (දැන් Play වෙන්නේ 1:18 ඉඳලා) (intro skip කරන්න හොඳයි
)
3. Embed කරද්දි කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න
4. ත්‍රෙඩ් එකක Embed කරපු videos බලනකොට තියෙන ප්‍රශ්නයක් තමයි play කරාට පස්සේ තමන් video එකට කැමති නැත්තම් load වෙන එක නවත්තන්න බැරි එක. ඒ වෙලාවට ආපහු page එකම refresh කරන්න ඕන නැහැ
. Video එක right ක්ලික් කරලා, 'stop download' කියන්න.
5. මුලු page එකේ play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full screen කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. කරලා බලන්න.
සමහර videos අපේ රටේ බලන්න බැරි කරවලා තියෙන්නේ. ඒවත් සමහර විට මේ විදියට බලන්න පුලුවන්
6. YouTube videos download කරන්න මම කැමතිම software එකක් තමයි xVideoServiceThief. ඒකත් කැමතිනම් try කරලා බලන්න
තව මේ වගේ tags තියෙනවා. කැමතිනම් Google කරලා බලන්න
. මම මෙතන් දැම්මේ ගොඩක් දුරට ලංකාවේ අපිට වැදගත් වෙන ඒවා. 

ප.ලි. මේ ත්‍රෙඩ් එකේ නම මුලින් හරියට වැටුනේ නැති නිසා (වැටිලා තිබුනෙ 'අපිට' කියලා විතරයි ) ආයිත් වෙන නමකින් දැම්මා. ත්‍රෙඩ් වල නම මාරු කරන්න දන්නේ නැහැ.

1. ගොඩාක් quality low කරලා බලන්න &fmt=5 නැත්තම් &fmt=13 video එකේ URL එකේ අගට එකතු කරන්න. (අපිට තියෙන සුපිරි connection
වලින් අඩුවෙන් buffer වෙලා බලන්න හොඳයි.)2. මුල ටික skip කරලා කැමති තැනකින් පටන් අරගෙන බලන්න #t=01m18s එකතු කරන්න (දැන් Play වෙන්නේ 1:18 ඉඳලා) (intro skip කරන්න හොඳයි
)3. Embed කරද්දි කැමති තැනකින් පටන් ගන්න සෙට් කරන්න &start=10 එකතු කරන්න
4. ත්‍රෙඩ් එකක Embed කරපු videos බලනකොට තියෙන ප්‍රශ්නයක් තමයි play කරාට පස්සේ තමන් video එකට කැමති නැත්තම් load වෙන එක නවත්තන්න බැරි එක. ඒ වෙලාවට ආපහු page එකම refresh කරන්න ඕන නැහැ
. Video එක right ක්ලික් කරලා, 'stop download' කියන්න. 5. මුලු page එකේ play වෙන්න දාන්න watch?v= වලින් v/ වලට මාරු කරන්න. Full screen කරනවාට වඩා මේ ක්‍රමේ වාසි තියෙනවා. කරලා බලන්න.

Last edited: