[ APITATH ADSL ]

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    ada ape dihata slt eken awa. apita landline ganda tp kanuwak hitawanda oana kiyala kivewa. api cdma line ekak land line ekakata maru karanawa ekata rs 6000 k yanawa. okkoma wadeta keeyak yaida ?? :D:D:D
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    apooo maasayak withara balan inna wei land line eka genalla hai karanakan. mata maasa 4katath wadaa chaatarE kanna wunaa

    අපෝ මාස 4ක් විතර බලන් ඉන්න වෙයි ලෑන්ඩ් ලයින් එක ගෙනල්ලා සෙට් කරනකන්. මට මාස 4කටත් වඩා චාටරේ කන්න වුනා
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    ssudaraka said:
    apooo maasayak withara balan inna wei land line eka genalla hai karanakan. mata maasa 4katath wadaa chaatarE kanna wunaa

    අපෝ මාස 4ක් විතර බලන් ඉන්න වෙයි ලෑන්ඩ් ලයින් එක ගෙනල්ලා සෙට් කරනකන්. මට මාස 4කටත් වඩා චාටරේ කන්න වුනා

    ya ya maasayak vithara yai :nerd::nerd: ath keeyak yaida kiyana eka thama aula . kanuwakuth hitawanawa kivewe :D
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    kasuwa1235 said:
    ya ya maasayak vithara yai :nerd::nerd: ath keeyak yaida kiyana eka thama aula . kanuwakuth hitawanawa kivewe :D
    ADSL walata maha gaanak yanne na...land line ekata thamai gaamak yanne eth hariyatama gaanak danne nehe
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    මට ගන්නත් කණුවක් හිටවන්න වුනා. ඒත් ඒකට සල්ලි ගත්තේ නෑ. ගිය මාසේ ගත්ත නිසා *රවුරටයක් නොමිලේ ලැබුනා මම හිතන විදිහට දැන් ටෙලිකොම් එකෙන් දෙන රවුටරේ රු 5000ක් විතර වෙයි. මට ලැබුනේ සින්ගල් පෝර්ට් රවුටරයක්.

    මම කලින් ඩයල් අප් පැකේජ් එකක් පාවිච්චි කරපු නිසා සෙටප් ෆී එකක් ගත්තේ නෑ. සෙටප් ෆී එක රුපියල් 2000යි ද කොහේද...

    :)
     

    draco

    Active member
  • Sep 22, 2006
    7,136
    7
    38
    Oyage line 1kha change karanna 6000 yanawa kiuwwane

    ehenam

    6000+2500 - Modem + ADSL charge = 2500

    = 11000 withara yai (sure nehe) :D :D
     

    rkkasun

    Member
    May 20, 2008
    17
    0
    1
    yaluwa land line 1 ganna Rs14.000 yanawa. ath aaluthin gaddi achchara yanna.
    CDMA 1 up karanna kiyak yanawada kiyala danna naha
    router 1 5000 vithara wai
    Modem 1 2500 vithara wai makan u kamathi 1 aganna 0
    1000 pak 1 ADSL 1 masaa 3000 vat nathiwa
    home pak 1 ADSL 1 masaa 4250 vat nathiwa
    office pak 1 ADSL 1 masaa 8500 vat nathiwa
    yaliwata puluwannam SLT hot line 1 kata karala harima visthara dana ganna puluwan ADSL Hot line 1243