[ APITATH ADSL ]

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
router ekata 5k withara yanawa .ADSL bila phone bilatamane add wenne.eke 1st month ekata 2000(connection fees)+2587k enawa.eeta passe 2587 k witharai ADSL walata yanne
 

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    draco said:
    Oyage line 1kha change karanna 6000 yanawa kiuwwane

    ehenam

    6000+2500 - Modem + ADSL charge = 2500

    = 11000 withara yai (sure nehe) :D :D

    kanuwa hitawanda un ganeda ehema nathnam api salli denda oanada ?
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    සී.ඩී. එම්. ඒ ෆෝන් එකක් ලෑන්ඩ් ලයින් එකක*ට හරවද්දී යන ගාන තීරණය වෙන්නේ සී.ඩී.එම්.ඒ එක ගන්න ගෙවපු ගාන අනුවයි.

    ලෑන්ඩ් ලයින් එකක් අළුතෙන්ම ගන්න නම් රු 21,000ක් යනවා ආසන්න වශයෙන්.

    උදාහරණයක් විදිහට,
    මම ටෙලිකොම් සී.ඩී.ඇම්.ඒ ෆෝන් එක ගත්තේ ආපු මුල් කාලේදී. ඒ කියන්නේ ගන්න රු 17,000/=ක් වියදම් වුනා.
    ඒතකොට ලෑන්ඩ් ලයින් එක ගන්න මට වියදම් වුනේ... 21,000 - 17,000 = රු 4000ක්!

    :)
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    rkkasun said:
    yaluwa land line 1 ganna Rs14.000 yanawa. ath aaluthin gaddi achchara yanna.
    CDMA 1 up karanna kiyak yanawada kiyala danna naha
    router 1 5000 vithara wai
    Modem 1 2500 vithara wai makan u kamathi 1 aganna 0
    1000 pak 1 ADSL 1 masaa 3000 vat nathiwa
    home pak 1 ADSL 1 masaa 4250 vat nathiwa
    office pak 1 ADSL 1 masaa 8500 vat nathiwa
    yaliwata puluwannam SLT hot line 1 kata karala harima visthara dana ganna puluwan ADSL Hot line 1243

    kanuwa hitawanda un ganeda ehema nathnam api salli denda oanada ?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ssudaraka said:
    apooo maasayak withara balan inna wei land line eka genalla hai karanakan. mata maasa 4katath wadaa chaatarE kanna wunaa

    අපෝ මාස 4ක් විතර බලන් ඉන්න වෙයි ලෑන්ඩ් ලයින් එක ගෙනල්ලා සෙට් කරනකන්. මට මාස 4කටත් වඩා චාටරේ කන්න වුනා
    well we r talking about slt....so surprise in their..it might even take 5 months

    but mata adsl 5 days walin hambuna,appachige slt eke yaluwekta pin sidda wenna