Apitath bowenawa yako dora arapalla - aiport eke waliya

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    Apitath bowenawa yako dora arapalla - airport eke waliya

    චීනෙ ඉඳන් අාපු උන්ට ෆ්‍රී වයි ෆයිත් දුන්න අපිට කන්නත් නෑ.අැරපන් යකෝ දොර...:lol:

    :lol::rofl:
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,330
    72,514
    113
    මාලඹේ
    පකිස්ථානය වගේ අපිත් රටට එන එක නැවැත්තුවොත් මේ දැන් කෑ ගහන අයට මොකෝ වෙන්නේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,909
    3,461
    113
    Pls wear a MASK
    පකිස්ථානය වගේ අපිත් රටට එන එක නැවැත්තුවොත් මේ දැන් කෑ ගහන අයට මොකෝ වෙන්නේ.

    :lol:lankawe unge hati niyameta danaganna puluwan me wage dewal waladi.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,131
    2,335
    113
    පකිස්ථානය වගේ අපිත් රටට එන එක නැවැත්තුවොත් මේ දැන් කෑ ගහන අයට මොකෝ වෙන්නේ.

    Pakistan walata enna denne nadda?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ලංකාවේ ඉන්නේ නම් සක්කිලි උන්ව ගෙන්නගත්ත එකම මදීද එහෙ මැරෙන්ඩ අරින් නැතුව,
    මුන් නිකම් අපිට හම්බ කරලා අපිට සැප විදින්ඩ උන් රට ගියා වගේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,047
    1
    11,083
    113
    Oke ekek wath professionals la nemei ne... Ithin aith ahanna deyak na un gana. Ehe Meeyo wage idala salli tikak athata awama mehe awith pus part danawa
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    ලංකාවේ ඉන්නේ නම් සක්කිලි උන්ව ගෙන්නගත්ත එකම මදීද එහෙ මැරෙන්ඩ අරින් නැතුව,
    මුන් නිකම් අපිට හම්බ කරලා අපිට සැප විදින්ඩ උන් රට ගියා වගේ
    අප‍ේ ග‍ොන් හරක් මුන්ව උඩින් තියලාන‍ේ තිය‍ෙන්න‍ේ රට විරුව‍ෝ කියලා .. ඕකුන් රට ගිහින් වැඩ කරන්න‍ේ රට ගැන හිතලා න‍ෙව‍ෙයි උන් ගැන හිතලා ... මුන්ග‍ේ ග‍ොන්කම කියන්න‍ේ දැක්කද එළිය‍ේ ඉන්න එවුන් එක්ක අත් අල්ලනවා , පාර්සල් හුවමාරු කරනවා ... මුන්ග‍ේ දැනුම ඒක‍ෙන්ම ප‍ේනවා... දැන්නම් රට ඉන්න එවුන් ලංකාවට එන එක නවත්තනවානම් හ‍ොදයි ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    හ්ම් හ්ම්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    මෙතන නම් උන් කෑගහන එක සාධාරණයි. මොකද ඔය වගේ පොඩි airtight කූඩුවක වහලා තිබ්බොත් එක corona කාරයෙක් හිටියොත් ඔතන ඉන්න හැමෝටම බෝ කරතෑකි. එක්කෝ උඹ ගෙන්නන එක තාවකාලිකව නවත්වන්න ඕන හරි ්‍රමයක් හදනකන් නැත්තං try forces දාලා සිස්ටම් එකක් හදන්න ඕනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,854
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ado mama hituwe kiriye set ekama out of country kiyala

    Balinnam wonderland ne inne okkoma

    Mama nam enne na. corona hadunot patta.

    Full salary pita 3 weeks witara full sape inna tibba

    Lassana nurse 👩‍⚕️ kali bala bala

    Adat late wela yanne corona nisa ban

    Mechchara deyak wela tiyeddi 8 weddi mona office da
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ado mama hituwe kiriye set ekama out of country kiyala

    Balinnam wonderland ne inne okkoma

    Mama nam enne na. corona hadunot patta.

    Full salary pita 3 weeks witara full sape inna tibba

    Lassana nurse 👩‍⚕️ kali bala bala

    Adat late wela yanne corona nisa ban

    Mechchara deyak wela tiyeddi 8 weddi mona office da

    Math Ticket ekak cancel kala ban $400 k withara paduyi....
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    743
    113
    මෙහෙ තමා
    ලංකාවේ ඉන්නේ නම් සක්කිලි උන්ව ගෙන්නගත්ත එකම මදීද එහෙ මැරෙන්ඩ අරින් නැතුව,
    මුන් නිකම් අපිට හම්බ කරලා අපිට සැප විදින්ඩ උන් රට ගියා වගේ

    Oke ekek wath professionals la nemei ne... Ithin aith ahanna deyak na un gana. Ehe Meeyo wage idala salli tikak athata awama mehe awith pus part danawa

    අප‍ේ ග‍ොන් හරක් මුන්ව උඩින් තියලාන‍ේ තිය‍ෙන්න‍ේ රට විරුව‍ෝ කියලා .. ඕකුන් රට ගිහින් වැඩ කරන්න‍ේ රට ගැන හිතලා න‍ෙව‍ෙයි උන් ගැන හිතලා ... මුන්ග‍ේ ග‍ොන්කම කියන්න‍ේ දැක්කද එළිය‍ේ ඉන්න එවුන් එක්ක අත් අල්ලනවා , පාර්සල් හුවමාරු කරනවා ... මුන්ග‍ේ දැනුම ඒක‍ෙන්ම ප‍ේනවා... දැන්නම් රට ඉන්න එවුන් ලංකාවට එන එක නවත්තනවානම් හ‍ොදයි ..

    කියල වැඩක් නෑ මචන් පුදුම කුහක ජාතියක් මේ රටේ ඉන්නේ. ලැජ්ජයි.

    උබල ඔච්චර මෝඩද බන්? යකෝ උන් හම්බ කරන්නේ අපිට තමයි.ඔය campus ගිහින් ඉන්න උන් උබ හිතුවද ඉගෙනගෙන උගත් වෙලා රට ගොඩ නගනවා කියල.යකෝ උන් අපේ තියෙන doller ටිකත් රට පටවන සල්ලි තියෙන හරක්.ඔය වුහාන් වල ඉදන් ආපු උන්ගේත් යාලුවෙක් ඉන්නවා.සල්ලි තියෙන හරක් උන්.උන් ඕවයේ ඉගෙනගෙන මෙහෙ එන්නේ නැ .මෙහෙට සල්ලි එවන්නත් නැ.උන්ගේ පවුල් ටිකත් එහෙ ගෙන්න ගෙන පාඩුවේ ජිවත් වෙනවා මිසක්.ඔය ඉන්න දුප්පත් අහිංසක උන් අව්රුද්දක් ගෙවල් වලට සල්ලි එව්වේ නැත්නම් ගෝට ස ට දෙකට නැවෙන්න වෙන්නේ සල්ලි හොයන්න ලෝන් ගෙවන්න. අපේ උන් හිතන් ඉන්නේ අපි මේ රටේ හම්බ කරලා දෙන ටිකෙන් තමයි ඔක්කොම කරන්නේ කියල. :P:P රට විරුවෝ තමයි. ආර්ථික විද්‍යාව කරපු එකෙක්ගෙන් අහගනින් උන්ගේ වටිනාකම
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබල ඔච්චර මෝඩද බන්? යකෝ උන් හම්බ කරන්නේ අපිට තමයි.ඔය campus ගිහින් ඉන්න උන් උබ හිතුවද ඉගෙනගෙන උගත් වෙලා රට ගොඩ නගනවා කියල.යකෝ උන් අපේ තියෙන doller ටිකත් රට පටවන සල්ලි තියෙන හරක්.ඔය වුහාන් වල ඉදන් ආපු උන්ගේත් යාලුවෙක් ඉන්නවා.සල්ලි තියෙන හරක් උන්.උන් ඕවයේ ඉගෙනගෙන මෙහෙ එන්නේ නැ .මෙහෙට සල්ලි එවන්නත් නැ.උන්ගේ පවුල් ටිකත් එහෙ ගෙන්න ගෙන පාඩුවේ ජිවත් වෙනවා මිසක්.ඔය ඉන්න දුප්පත් අහිංසක උන් අව්රුද්දක් ගෙවල් වලට සල්ලි එව්වේ නැත්නම් ගෝට ස ට දෙකට නැවෙන්න වෙන්නේ සල්ලි හොයන්න ලෝන් ගෙවන්න. අපේ උන් හිතන් ඉන්නේ අපි මේ රටේ හම්බ කරලා දෙන ටිකෙන් තමයි ඔක්කොම කරන්නේ කියල. :P:P රට විරුවෝ තමයි. ආර්ථික විද්‍යාව කරපු එකෙක්ගෙන් අහගනින් උන්ගේ වටිනාකම

    ඔව් ඒක නිසා වෙෙරස් අරන් අාවට කමක් නෑ.:rofl:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,934
    743
    113
    මෙහෙ තමා
    ඔව් ඒක නිසා වෙෙරස් අරන් අාවට කමක් නෑ.:rofl:

    එක නෙමෙයි යකෝ කිව්වේ.මුන් උන්ට කතා කරන හැටි ගැන. රටක පුරවැසි අයිතිවාසිකම හැමෝටම තියෙනවා.උන්ට එන්න පුලුවන්නම් ඕනි එකෙක්ට එන්න පුළුවන්. airport ඇරලා තියෙන එක උන්ගේ වැරද්දක් නෙමෙයි.හරෝ හර කියල එක ඇරලා නම් ඉතින් මේවට වියදම් කරන්න බලාගෙන ඉන්න ඕනි.අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහල වැඩක් නැනේ.
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    528
    412
    63
    Negombo
    mama me apahasayak karanawa newei. habai korea wage wadi hariyak inne O/L wath pass nathi un. okun salli kiyak hari athata hambunama hithanne hena porawal kiyala okun. pakayalatath ara pakisthane kara wage karanan hari.

    P.S. Korea inna hoda minissu meka adala karaganna epa.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මෙතන නම් උන් කෑගහන එක සාධාරණයි. මොකද ඔය වගේ පොඩි airtight කූඩුවක වහලා තිබ්බොත් එක corona කාරයෙක් හිටියොත් ඔතන ඉන්න හැමෝටම බෝ කරතෑකි. එක්කෝ උඹ ගෙන්නන එක තාවකාලිකව නවත්වන්න ඕන හරි ්‍රමයක් හදනකන් නැත්තං try forces දාලා සිස්ටම් එකක් හදන්න ඕනේ

    monawa kiwwoth meka thamai aththa kathawa. kochchara berila apu ekek unath mehema thanakadi ita wada awadanamak thiyenawa
    ithin baya wena eka sadaranai