aparaade netflix ekata gewanna ekathu kara gaththu rep tika 
Thread Date Comment
Apith Gaththa Netflix 01-09-2016 04:36 PM puke gahaganin
![]()
Smart TV එකක් තියෙන උන්ට නම් සුපිරි, 100GB Web Pro එක ගත්තනම් බඩුම තමා![]()
Torrent හොයන්න ඕනත් නැ, Download වෙනකල් උඩ බලන් ඉන්න ඕනත් නැ
පරණ moives තින්නේ TV series selected ඒවා විතරි තින්නේ සමහර series වල අලුත් season නැහැ Meka machan godak suitable wenne 55 inch withara 4K TV ekak thiyena,gogole chromecast wage device ekak thiyena,100GB withara monthly bandwidth ekak thiyena ayata...mokada 2K resolution movie ekak torrent ekakin balanna giyama 8 GB withara yanawa.torrent wala hoya gannath amaruy ne.meken Baluwama 2GB wage data yanne

maath ekane lankabell eka epa wela dialog 4g gaththeබොරු වැඩක් නෙහ් බ0 විඩියෝ බිට් රෙට් එකයි රෙසොලුශන් අඩු කරලා බලන්නහ් තමා වෙන්නේ
ල0කාබෙල් නොමල් පැකෙජ් එකේ 128KBps වලින් නම් කරන්න පුලුවන් වැඩක් නෙමෙහ් අඩුම කොලිටිය දාලා තමා බෆර් කරන්න වෙන්නෙහ් ... එත් ලො කොලිටි දාන්න පුලුවන් නම් විතරනෙහ්
වැඩක් තියෙයිද ......

ඔයිට වැඩිය වාසිනේ tv එකකට android tvbox එකෙක් ගත්ත නම්. kodi වලින් free ඕනෑම channal එකක් movies , tv shows බලන්න පුළුවන්නේ. data charge එක විතරයි. මේකේ netflix එකටයි data charge එකටයි දෙකටම ගෙවන්න ඕනනේ.


mokadda bn e kathawe therumaMeka machan godak suitable wenne 55 inch withara 4K TV ekak thiyena,gogole chromecast wage device ekak thiyena,100GB withara monthly bandwidth ekak thiyena ayata...mokada 2K resolution movie ekak torrent ekakin balanna giyama 8 GB withara yanawa.torrent wala hoya gannath amaruy ne.meken Baluwama 2GB wage data yanne

mokadda bn e kathawe theruma
2k ekak netflix baluwama 2gb
torrents 8gb?
![]()