apk files not installing in Sony Xperia

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මචංලා මගෙ C4 එකක් තියෙයි ඊයෙ ඉදන් ප්ලේ ස්ටෝර් එකෙන් නැතුව ඩවුන්ලෝඩ් කරන ඇප්ස් ඉන්ස්ටෝල් වෙන් නෑනෙ ඉන්ස්ටෝල් ටැප් කලාට මුකුත් වෙන්නෙ නෑ.. :(:(:(
මේක හදා ගන්නෙ කොහොමද?
attachment.php

Attachments

  • Screenshot009.jpg
    Screenshot009.jpg
    39.4 KB · Views: 62

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
Settings -> Security -> Unknown Sources kiyana option eka on da kiyala balanna
meka karapan. ita passe uba oya dala thiyana screen eke thiyana permissions okkma view karanna pahalata palayan. ethakota install option eka enable wei.

btw F-Droid eken wage download karapan. dan hamathanama spyware
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
meka karapan. ita passe uba oya dala thiyana screen eke thiyana permissions okkma view karanna pahalata palayan. ethakota install option eka enable wei.

btw F-Droid eken wage download karapan. dan hamathanama spyware

Unknown Sources enable කලින් ඇප් වැඩ කලා ඒත් දැන් බැහැ ගූගල් ප්ලේ එකෙන් විතරඉ පුලුවන් දැන්