app එකක් හැදුවොත්
banz, අපිට android app එකක් හදල play store එකේ subscription විකුනන්න පුලුවන්ද? monthly charge කරන්න?
එහෙම එන සල්ලි ලංකවේ බැංකු account එකකට ගන්න පුලුවන්ද? සල්ලි ගන්න එක ලංකාවේ support ද? නැත්තම් වෙන රටක account එකකින් කරන්න වෙනවද? (paypal වල වගේ)