SEGATE external hard disks වලට free Creative Cloud Pro All Apps මාස දෙකකට free හම්බ වෙනවා (වෙලාවකට මාස තුනක් යනකන් ෆ්‍රී extend වෙනවා )

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    හර්ඩ් ඩිස්ක් එක මුලින් open කරද්දී තියෙන software එකෙන් ගිහින් ගන්න පුළුවන්
    හර්ඩ් ඩිස්ක් එකේ box එකේ හෝ leaflets වල කිසිම දෙයක් තිබ්බේ නැහැ adobe ගැන

    ඒත් ෆ්‍රී 2 months තිබ්බ software එකෙන් බලද්දී ,
    හර්ඩ් ඩිස්ක් එක මුලින් open කරද්දී තියෙන software එකෙන් ගියාම

    software එක නැති උනත් දැන් අරං කාලයක් උනත් ගන්න පුළුවන් ඇති සමහර විට SEGATE support එකෙන් අහල බලන්න .

    afaik codes එකක් හෝ දෙකක් විතරයි එක adobe account එකකට පුළුවන් අලුත් account එකක හදල activate කරන්න .


    විකුනනත් පුළුවන් වේවි උවමන වෙන දන්නා අයට

    Asus monitors laptops vga mb වලටත් free Creative Cloud Pro All Apps 1-3 months ෆ්‍රී තියෙනවා සමහර . msi වලත් තිබ්බ