app නැතිව ඕනම video එකක් බාමු....
ඇප්ස් ,ඇඩොන් දාන් මල පනින් නැතුව විඩියොස් බානවා කියන්නෙ,කරන්න බැරි දෙයක් නෙමේ..වෙන්නේ නැති දෙයක්
..මටත් ඔහොම වෙලා නහුතෙටම නැගල ඉද්දි තමා මේ සයිට් එක හම්බුනේ...කිසිම කේස් එකක් නැ මේකට ගියා ලින්ක් එක ගැසුවා..බෑව..
යු ටියුබ් ඒව නන් කෙලිම්ම ලින්ක් එක ගැසුවම යටින් බලාගත්තැහකි පෝමැට් හය හතක්...3gp to hd ...කැමති එහෙකින් බාන එකයි...අනික්ව නන් වීඩියොස් තියෙන ලින්ක් එක ගසල එයිට ඉස්සරහින් sfrom.net/ කියල දාන්න...එතකොයට ලින්ක් ටික මේම මේම මතුවෙයි...එල
මේකයි සයිට් එක........
************************************* http://en.savefrom.net/1-how-to-download-youtube-video/
ඇප්ස් ,ඇඩොන් දාන් මල පනින් නැතුව විඩියොස් බානවා කියන්නෙ,කරන්න බැරි දෙයක් නෙමේ..වෙන්නේ නැති දෙයක්
..මටත් ඔහොම වෙලා නහුතෙටම නැගල ඉද්දි තමා මේ සයිට් එක හම්බුනේ...කිසිම කේස් එකක් නැ මේකට ගියා ලින්ක් එක ගැසුවා..බෑව..යු ටියුබ් ඒව නන් කෙලිම්ම ලින්ක් එක ගැසුවම යටින් බලාගත්තැහකි පෝමැට් හය හතක්...3gp to hd ...කැමති එහෙකින් බාන එකයි...අනික්ව නන් වීඩියොස් තියෙන ලින්ක් එක ගසල එයිට ඉස්සරහින් sfrom.net/ කියල දාන්න...එතකොයට ලින්ක් ටික මේම මේම මතුවෙයි...එල
මේකයි සයිට් එක........
************************************* http://en.savefrom.net/1-how-to-download-youtube-video/
Last edited: