මොකදෞත්තො අයියෝ ගාන්නේ.. හොඳ වැඩේ.. මෙහෙ කාලකන්නි ත්‍රීවීල් කාරයෝ ටිකක් තෙල් ගන්නවා අදිනවා ආයේ එනවා.. කාර් බයික් වලට හුලන්.. උඹත් ඒ වගේ හොර කප්පිත්තෙක් ද?
ping request block karala aththe.. owa usually karanawa servers wala.. imp requests
සතියක් තිස්සේ site එක down, ඒක හදාගන්න බැරි එවුන් app හදන්න කතාවratey neethiyak na kiala penanna wennathi
outsource karanna athi loku ganakataසතියක් තිස්සේ site එක down, ඒක හදාගන්න බැරි එවුන් app හදන්න කතාව
මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා![]()
දැන් වැඩ කරනවා කියහන්කෝ

Uba ping eka දාපු welet mage wada karaදැන් වැඩ කරනවා කියහන්කෝ
ඇත්ත කියහන් උඹ නේද ඕකේ ඇඩ්මින්?![]()
කොහොමද බන් කරගත්තේ කනෙක්සන් වලින්දවෙලාවට කලින්ම පෙට්‍රල් ලීටර් 250කුයි, ඩීසල් ලීටර් 500ක්කුය් ස්ටොක් කර ගත්තෙ
very good
කොහොමද දන්නෙ නෑ වැඩේ වෙන්නෙ
