App developerලට chat ගෲප් ටිකක් හැදුව..දැම්ම join වෙන්ඩ programmersල developersල ඔක්කොම ඇවිත්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇප් ඩිවලොපර්ස්ලට, ප්‍රෝග්‍රෑමර්ස්ලට, හැකර්ලට චැට් කරන්ඩ, අනිත් එවුන්ව දැන අඳුනගන්ඩ,දැනුම ශෙයාකරගන්ඩ,ප්‍රස්න විසඳගන්ඩ, කෝස්, ටියුටෝරියල්, සෝස් කෝඩ් ශෙයාකරගන්ඩ චැට් ගෲප් ටිකක් හැදුව...උණු උනුවෙම හදපුව ඔන්න එලකිරියෙ දැම්ම, ඇවිත් ජොයින් වෙන්ඩ..ලංකාවෙ සිංහලු විතරයි දැනට ඉන්නෙ

    වස්සැප් එක .. එක කොමියුනිටි එකක් Ai machine learning data science , flutter (mobile app dev ),web development ,open source (මේකෙ C++,C#, java,python ,etc..වගේ ඕනම ප්‍රෝග්‍රැමින් ලැන්වේජ් එහෙක,කලින් කියපු ඕනම කැටගරියක ඕපන් සෝස් ඇප්,කෝඩ් , contribute කරන්ඩ පුලුහන් ප්‍රොජෙක්ට් ශෙයාකරගන්ඩ පුලුවන්.. )කියල ගෲප් 4කට බෙදල තියෙන්නෙ.. කැමති එකකට ඇඩ් වෙන්ඩ..

    https://chat.whatsapp.com/HWIsoQnQ5nw9SPmLVYPNaX

    Ai machine learning Data science ගෲප් ටික
    https://m.me/j/AbYgYZfmqxvKMEBU/ messenger
    https://t.me/+B24WVPVb_W04NDQ1 telegram
    https://discord.com/invite/tTjd7ZYB6r discord

    flutter(mobile dev) ගෲප් ටික
    https://m.me/j/AbYQgMw5LcHxEgxI/
    https://t.me/+sFl_VVvCwI80ZTQ9
    https://discord.com/invite/RFG4qVczm2

    web development, cyber security , hacking ගෲප් ටික
    https://m.me/j/Aba5VU2nHAiV0S-V/
    https://t.me/+U6wFHNuaPD80NTBl
    https://discord.com/invite/5rRVDPQ5NA

    open source ගෲප් ටික
    https://m.me/j/AbYI_j9DJNzD6JmT/
    https://t.me/+G0v73bY2fxpiMTZl
    https://discord.com/invite/URMn397n7c
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    @spamcheck 😁
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මේ සයිට් එක තියෙද්දි ගෲප් අස්සෙ රිංගන්න අපට පිස්සුනෙ
     
    • Haha
    Reactions: Psiko

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මේකෙ චැට් කරහැකිද
    උඹ වගෙ උන් ඒ කාලෙ සිටියානම් stack overflow කැලේ. පලයං බං යන්න. තමංට අයිතිය තියෙන ගෘප් ටිකක් හදාගන්න මේකෙ යුසර්ස්ලා යි ට්‍රැෆික් එකයි අඳින්න හදනවා

    eka eka group haduwama iawrane bn...
    messanger,telegram , discord ?

    EK eke thread ekak hadapn e e tech wise ethkota harine.
    එහෙම බෑනි
    චැට් ඕන
    චැට්
    ------ Post added on Apr 26, 2024 at 3:40 PM
     
    • Haha
    Reactions: Psiko

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එකවුන්ට් එක බෑන් වෙන්න ළඟයි.. මේ‌කෙ TOS වලට විරුද්ධයි ඔය කරන වැඩේ
     
    • Like
    Reactions: Psiko

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    @GTRZ මෙහෙම Gorup Promote කරන්න පුළුවන් ද බන්
    අනිත් අයට තියෙන නීති මේ අයට අදාල නැද්ද?
     
    • Haha
    Reactions: Clockwork

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උඹ වගෙ උන් ඒ කාලෙ සිටියානම් stack overflow කැලේ. පලයං බං යන්න. තමංට අයිතිය තියෙන ගෘප් ටිකක් හදාගන්න මේකෙ යුසර්ස්ලා යි ට්‍රැෆික් එකයි අඳින්න හදනවා

    එහෙම බෑනි
    චැට් ඕන
    චැට්
    ------ Post added on Apr 26, 2024 at 3:40 PM
    එපා නන් මොනව කරන්ඩද..මගේ ගෲප් එකක් හදාගන්ඩ මෙච්චර කට්ටක් කන්ඩ ඕන නෑ.. ස්ක්‍රිප්ට් එකක් ගහල ලේසියෙම්ම 10000ට එහා මෙම්බර්ස්ල ඇදගන්ඩ තිබ්බ..
     
    • Haha
    Reactions: Psiko

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එපා නන් මොනව කරන්ඩද..මගේ ගෲප් එකක් හදාගන්ඩ මෙච්චර කට්ටක් කන්ඩ ඕන නෑ.. ස්ක්‍රිප්ට් එකක් ගහල ලේසියෙම්ම 10000ට එහා මෙම්බර්ස්ල ඇදගන්ඩ තිබ්බ..
    ඉතිං ඇදගන්න එපැයි
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    එපා නන් මොනව කරන්ඩද..මගේ ගෲප් එකක් හදාගන්ඩ මෙච්චර කට්ටක් කන්ඩ ඕන නෑ.. ස්ක්‍රිප්ට් එකක් ගහල ලේසියෙම්ම 10000ට එහා මෙම්බර්ස්ල ඇදගන්ඩ තිබ්බ..
    වාඋ!
     
    • Haha
    Reactions: Psiko

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,130
    113
    @GTRZ මෙහෙම Gorup Promote කරන්න පුළුවන් ද බන්
    අනිත් අයට තියෙන නීති මේ අයට අදාල නැද්ද?
    uba wage kulee bayyo nam unta wadayak wada katanathi ballonge campaign karana nisa EK servers wlt sapa ubala 👌
     
    • Like
    Reactions: madhawavish

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    @GTRZ මෙහෙම Gorup Promote කරන්න පුළුවන් ද බන්
    අනිත් අයට තියෙන නීති මේ අයට අදාල නැද්ද?
    යාපගේ ටෙලිග්‍රෑම් නිව්ස් චැනල් එක, රාමුව යූටියුබ් චැනල් එක තව කීයක් මේකෙ ලින්ක් දාල ප්‍රමෝට් උනාද...ඒව ඩිලිට් උනාද..මන් දන්න විදිහට මේකෙ ස්පෑම් කියල ගනන් ගන්නෙ ෆෝරම් වල ලින්ක් විතරයි..මගේ බ්ලොග් එකේ ලින්ක්ම මේකෙ ඕන තරන් දාල ඇති..
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    යාපගේ ටෙලිග්‍රෑම් නිව්ස් චැනල් එක, රාමුව යූටියුබ් චැනල් එක තව කීයක් මේකෙ ලින්ක් දාල ප්‍රමෝට් උනාද...ඒව ඩිලිට් උනාද..මන් දන්න විදිහට මේකෙ ස්පෑම් කියල ගනන් ගන්නෙ ෆෝරම් වල ලින්ක් විතරයි..
    මම මේකේ තාක්ෂණික පාලන න්‍යාය ගැන අවබෝදයක් නැ. එත් සදාචාරයට පටහැනියි නේද මේ වැඩේ. ඔබට එහෙම හිතෙන්නේ නැතිනං මට ගැටළුවක් නෑ. මබට fb එකේ සතියක් පොඩිගානක් ගෙවල පබ්ලිෂ් කරානං මීට පහසුයිනේ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මම මේකේ තාක්ෂණික පාලන න්‍යාය ගැන අවබෝදයක් නැ. එත් සදාචාරයට පටහැනියි නේද මේ වැඩේ. ඔබට එහෙම හිතෙන්නේ නැතිනං මට ගැටළුවක් නෑ. මබට fb එකේ සතියක් පොඩිගානක් ගෙවල පබ්ලිෂ් කරානං මීට පහසුයිනේ
    ඩිවලොපර් ගැන්ග්
    discord channel ekak hadanna
    ඕක දැකලයි මන් ගෲප් ටිකක් හදල දැම්මෙ...නැත්තන් වෙන ඕන තැනක දාගන්ඩ තිබ්බ.රාජපක්ෂලගෙ කටු කන බල්ලො ටිකක් ඇවිල්ල බුරල ගිහිල්ල,මන් දාන පෝස්ට් වැදිච්ච, එච්චරයි
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    ඩිවලොපර් ගැන්ග්

    ඕක දැකලයි මන් ගෲප් ටිකක් හදල දැම්මෙ...නැත්තන් වෙන ඕන තැනක දාගන්ඩ තිබ්බ.රාජපක්ෂලගෙ කටු කන බල්ලො ටිකක් ඇවිල්ල බුරල ගිහිල්ල,මන් දාන පෝස්ට් වැදිච්ච, එච්චරයි
    ඕව එච්චර ඇඟට ගන්න එපා. දේශපාලනෙන් අපිට වැඩක් නෑ. හොඳ දෙයක් කරන්න. වැඩේ හොඳනං අනිවා දියුණුවෙයි