ඩිවලොපර් ගැන්ග්

පොඩි දේවල් වල ඉදන් ලොකු දේවල් වෙනකන් ඕනෙ එකක් කතා කරමු. දැනුම බෙදාගමු. උදව් කරගමු. හැමෝම දියුණු වෙමු. :love:


 
Last edited:

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,244
    29,788
    113
    Bang

    python patan gaththa dawas 3, flutter ekath ehemai.
    aye balankota aran mona reddakwath mathaka ne.

    consistency tiyaganna widiyak kiyapiyawko :sorry:
    oka matath prashnayak ban.

    mama karanne nam puluwan tharam ikmanata karanna try karana eka.

    matath patan ganna thama amaru.

    watch this video.


    ------ Post added on Apr 23, 2024 at 12:04 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,697
    113
    අමාරුවෙන් විසඳන algorithmic programming ගැටලුවකට උත්තරේ Gemini/ChatGPT වලින් තප්පර ගාණකින් විසඳනවා දකිනකොටනම් සෑහෙන්න හිතට අප්සට්. අමාරුවෙන් develop කරගත්ත ස්කිල් එකට දැන් කිසි වටිනාකමක් නැති නිසා.
     
    03d57d1d-e39f-401a-b357-9958c4ec12bc.jpeg