App developerලට chat ගෲප් ටිකක් හැදුව..දැම්ම join වෙන්ඩ programmersල developersල ඔක්කොම ඇවිත්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඩිවලොපර් ගැන්ග්

    ඕක දැකලයි මන් ගෲප් ටිකක් හදල දැම්මෙ...නැත්තන් වෙන ඕන තැනක දාගන්ඩ තිබ්බ.රාජපක්ෂලගෙ කටු කන බල්ලො ටිකක් ඇවිල්ල බුරල ගිහිල්ල,මන් දාන පෝස්ට් වැදිච්ච, එච්චරයි
    උඹට ඕවා කරන්න බෑ මෙතන. නිකම් නටන්න එන්න එපා.

    එහෙනම් ඉස්සෙල්ලා
    giphy.gif
    පාරක් ගහගෙන වරෙන්. :lol: :lol: :lol:
     
    ඩිවලොපර් ගැන්ග්

    ඕක දැකලයි මන් ගෲප් ටිකක් හදල දැම්මෙ...නැත්තන් වෙන ඕන තැනක දාගන්ඩ තිබ්බ.රාජපක්ෂලගෙ කටු කන බල්ලො ටිකක් ඇවිල්ල බුරල ගිහිල්ල,මන් දාන පෝස්ට් වැදිච්ච, එච්චරයි
    මම මොකුත් group හැදුවෙ නෑ. ඒකෙ අය කියුවා හදමු කියලා. එක්කෙනෙක් ඩිස්කෝර්ඩ් එකක් හදලා තිබුනා ඒක මම දාපු පෝස්ට් එක එඩිට් කරලා මමත් දැම්මා. ඒත් ඇඩ්මින්ලා ත්‍රෙඩ් එක අයින් කරයි කියලා කෙනෙක් දාලා තිබුන නිසා ඒක අයින් කරා.
     

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    පුක නොදී පලයන් මෝඩ http
    කුහක අමන බයියන්ට මනුස්සයෙක් දෙයක් අලුතෙන් ඉගෙනගත්තත්, අලුතෙන් වැඩක් කරන්ඩ පටන් ගත්තත් ජෙලස්... මට මතකයි ඉස්සර ඉන්ග්ලිශ් ලෙසන් අරව මේව ඉගෙනගන්න දෙයක් දැම්මහම, රෙප් කපපු සක්කිලි හිටිය...එවුන් තමා දැන් මේ ඇවිත් කොමෙන්ට් දාන්නෙ..
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ඩිවලොපර් ගැන්ග්

    රාජපක්ෂලගෙ කටු කන බල්ලො ටිකක් ඇවිල්ල බුරල ගිහිල්ල,මන් දාන පෝස්ට් වැදිච්ච, එච්චරයි
    පට්ට කතාව. කැ* කමට මෙච්චර මෙතන මිනිස්සු වැරදි වැඩක් කරන්නෙ කියද්දිත්, තාමත් ලින්ක්ස් ටික එහෙම්මම තියෙන්න ඇරලා. අන්තිමේදි රාජපක්ෂලත් ගෑවිලා. ලොල්. පට්ට එකස්ක්‍යුස්. ඕවා ගිහින් කියපං කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. පල ගිහින් ගෙවල ස්පොන්ෂෂිප් එකක් ගහගනින්. නැත්තං කූවා වගෙ ස්කිප්ට් එකක් ගහල ‍මැම්බර්ලා මැජිකලි අවුට් ඔෆ් තින් එයා මවාගනින්. එතකොට උඹට ඇඩ්ඩින් වෙලා කෑලි ටෝක් කරන්නත් පුලුවන්. අනෙ පරයො.

    කුහක අමන බයියන්ට ජෙලස්... ...එවුන් තමා දැන් මේ ඇවිත් කොමෙන්ට් දාන්නෙ..

    මිනිහෙක් තමන්ගෙ මහන්සියෙන් වෙබ් සයිට් එකක් හැදුවම (elakiri.com) කියල, ඌ සර්වර් වලට ගෙවාගෙන, කෝඩ් කර කර, මොඩරේෂන් කර කර සයිට් එක ගෙනියනකොට, නිකමුන්ට ඇවිත් උන් ක්ලික් දෙක තුනක් දීල ගෘප් එකේ නම මේකයි කියල ලස්සනට වචන කිහිපයක් ටයිප් කරල, හදපු පිට ගෲප්වලට මේකෙ මෙම්බර්ස්ලා අදින්න දෙන්න කියන එක කොච්චර අසාධාරණද හිතපං.

    අනික ප්‍රෝග්‍රෑමින් ඩිස්කෂන් ඕනෙ තරම් පහුගිය අවුරුදු 25 පුරාවටම උනෙ මැසේජ් බෝඩ්වල මේ වගෙ. තව මිනිහෙක් දැකල ඉගනගන්නෙත් ඒකෙන්. ප්‍රයිවට් ගෙනියනව කියන්නෙම ඇත්තටම නොලේජ් එකක් ෂෙයා උනත් ඒක එතනින් ඉවරයි. ආත්මාර්ථකාමී කමක්. ආච්චිගෙ එක්ස්ක්‍යුස් මේවා නම්. තමන්ට එහෙම ගෲප් පටන් ගන්නෝනෙ නම් සේරම ලාභෙට කරන්නැතුව, අතින් ගෙවල ෆේස්බුක් ස්පෝන්ස එකක් ගහල පිරිස හොයාගනින්.

    ෆක් රාජෆක්සස්, ෆක් රනිල්, ෆක් පුතානෝ, ෆක් කොමියුනිස්ට් ෆක් එව්රිබඩි. ඔය පොලිටිකල් ටෝක් ඉෂූ කරල තමංගෙ කැ*කම වගහන්න හදන එක හරි බොලඳයි, කුල්ල කුජීතයි.‍
     
    • Love
    Reactions: Psiko

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    පිට ගෲප්වලට මේකෙ මෙම්බර්ස්ලා අදින්න දෙන්න කියන එක කොච්චර අසාධාරණද හිතපං.
    තේ විකුණන් නැති කෑම විතරක් විකුණන කඩයක් ඉස්සරහින්, අලුතින් තේ විතරක් විකුණන කඩයක් දැම්මොත් අර කෑම කඩේ බිස්නස් අඩුවෙනවද..නිකන් මරි මෝල් අමන කතා කියන් නැතුව හිටපන්...
    මේකෙ චැට් ෆැසිලිටිය නැති හින්දයි ඌ අලුතෙන් චැට් ගෲප් ටිකක් පටන්ගෙන තියෙන්නෙ...
     
    • Haha
    Reactions: Psiko

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    තේ විකුණන් නැති කෑම විතරක් විකුණන කඩයක් ඉස්සරහින්, අලුතින් තේ විතරක් විකුණන කඩයක් දැම්මොත් අර කෑම කඩේ බිස්නස් අඩුවෙනවද..නිකන් මරි මෝල් අමන කතා කියන් නැතුව හිටපන්...
    මේකෙ චැට් ෆැසිලිටිය නැති හින්දයි ඌ අලුතෙන් චැට් ගෲප් ටිකක් පටන්ගෙන තියෙන්නෙ...
    නිකන් බබා ටෝක් නොදී ඉඳපන් කියන දේ තේරෙන්නැහැ වගේ. ඌට ගෲප් එකට 1000ක් පටන් ගන්න පුලුවන්. කාටවත් අයිතියක් නෑ ඒකට විරුද්ධ වෙන්න. කරන දෙයක් මේකෙන් පිට කරගන්න කියපන්. ‍ නොමිලෙම මේකෙ ඉන්න උන් ලේසියට ගෲප්වලට අදින්න මේකෙ ප්‍රමෝට් නොකර. තෙරියා ? බලු වැඩ නොකර.

    එකට තේ කඩ දහයක් දාගන්න පුලුවන්. හැබැයි අතින් ගෙවාගෙන ස්පොන්සර් කරල තේ බැරි නම් ඕන රෙද්දක් විකුණගන්න තියෙන්නෙ. මේකේ උන් පිටට අදින්නැතුව.

    බබා ටෝක් නොදී ඉඳපන් කියන දේ තේරෙන්නැහැ වගේ.

    @spamcheck @tintin123 @GTRZ
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,899
    113
    🤍
    අලුත් ස්කෑම් වයවසායකයෙක් හදුනාගමු.


    එපා නන් මොනව කරන්ඩද..මගේ ගෲප් එකක් හදාගන්ඩ මෙච්චර කට්ටක් කන්ඩ ඕන නෑ.. ස්ක්‍රිප්ට් එකක් ගහල ලේසියෙම්ම 100 00 ට එහා මෙම්බර්ස්ල ඇදගන්ඩ තිබ්බ..

    200.gif


    තමන්ගේ කාලය වැය කොට නිකන් ඉගැන්වීමට ඇති උනන්දුව ..

    තව තියන ඒවා දාපල්ලා...