App Development

channa11

Junior member
  • Jul 5, 2015
    115
    5
    18
    Rathnapura
    machan mata app aekak hada ganna heti mula idalama igena ganna asai danna kattiya poddak udau karanawada???

    #mula idala igena ganna puluwan hoda sites thiyenawanam danawada??
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Java wage mulin karapan lesi ita passe C# ehemath
    Android studio eka install kara ganna size eka nam tikak thinawa download
    youtube eke full basic idan tutorial athi
    uba kalin programming karala thinwada
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    Man machan C++ karana gaman inne.

    ඕනම නම්, iOS වලට ඇප් C++ වලින් කරන්න පුලුවන්, ඒත් රෙකමන්ඩ් කරන්නෙ Swift හරි Objective-C හරි තමයි
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් නම් Java වලින් කරන්න ඕන (Kotlin වලිනුත් පුලුවන්). C++ වලින් ඇන්ඩ්‍රොයිඩ් වලට ගොඩක් පර්ෆෝමන්ස් ඕන පාට්ස් විතරක් කරලා ඇප් එකට ඉන්ටග්‍රේඩ් කරන්න පුලුවන්, ඒත් නෝමල් ඇප් එකකදි ඒවගේ කරන්නෙ නැහැ

    ඇප් එකක් හදනවා නම් Swift හරි Java වලින් හරි ඉගෙනගෙන හදපන්. C# දන්නවා නම් Xamarin වලින් ඇප් හදන්න පුලුවන්
    Javascript දන්නවා නම් React Native වගේ ඒවයින් නේටිව් ඇප් හදන්න පුලුවන්, ionic/phonegap/sencha touch වගේ ඒවයින් හයිබ්‍රිඩ් ඇප් හදන්න පුලුවන්
     
    Last edited: