app, startup & different fields - advice needed

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    dear සිංහලු

    මම වෘත්තියෙන් electronics engineer කෙනෙක්. මට app එකක් සදහා අදහසක් අවා.[පොඩි startup එකක් විදියට කරන්න]
    මට මුලික මට්ටමේ software knowledge එකක් තියනවා (C,C#,bit of java). හැබැයි commercial software එකක් කරන්න තරම් දැනුමක් නෑ. සහ app development zero knowledge
    මගේ knowledge එක තියෙන්නේ electronics field එකේ

    මේක කරන්න මට ක්‍රම තුනක් කල්පනා උනා
    1. මම software programming හොඳට හදාරලා මමම product එක හදනවා
    2. පොඩි එකෙක්ව hire කරලා බුවා ලව්වා හදවනවා
    3. software හදන company එකකට භාර දීල හදව ගන්නවා

    1 ක්‍රමයේ විදියට මමම ඉගෙනගෙන හදන්න ගියොත් මුළු ජිවිත කළෙම මදි වෙයි කරන්න. ඊට අමතර මට එහෙම වෙන් කරන්න කාලයක් නෑ
    3. ක්‍රමයේ විදියට company එකකට දීල හැදෙව්වොත් මගේ සේසතම දෙන්න වේවි එකට. මට එච්චර ලොකු සල්ලියක් නෑ

    එතකොට මට ඉතුරු වෙන්නේ අංක 2 ක්‍රමය විතරයි.

    ප්‍රශ්නය 1
    නමුත් මට app development zero knowledge නිසා hire කරන එකා interview කරන්නේ කොහොමද කියල අදහසක් නෑ. කොහොමද හරි බුවෙක් තෝරාගන්නේ?

    ප්‍රශ්නය 2
    ඊට අමතරව, මට app development knowledge එක නැති නිසා hire කරන එකා හරියට වැඩේ කරනවද බලන්න ක්‍රමයකුත් නෑ. ඒක කොහොමද ගොඩ දාගන්නේ?

    මේ වැඩේට අත ගහන එක ගොන් කමක් ද? [මගේ knowledge එක තියන field එකයි, මම කරන්න යන වැඩේට අදාළ field එකයි වෙනස් නිසා]

    ලක්ෂ 5ක් වගේ තමා budget එක තියෙන්නේ

    දැන් මොකද කරන්නේ?
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    2

    ඔහොම තමා හැමෝම කරන්නෙ

    මම ඇප් ඩිවෙලොපෙර් කෙනෙක්
    අයිඩියා එක කීවොත් කොටේසන් එකක් එවනන්, සෙට් නන් කරමු

    දිගටම සපොර්ට් දෙනවා
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මුලින්ම අයිඩියා වැලිඩේෂන් එකක් කරපං. නැත්නම් මොක කලත් සේසතම ඉවරයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    4th option
    SE field eke inna dial ekak ekka partnership ekak gahala wedeta enter wenawa
    "Ideas are cheap but execution is not"
    Technical dial ekakata software side eka bara dila uba marketing , sales wage side balapan

    1) uba igenagena awith oka hadaddi too late wenna puluwan
    2) uba coding gana danne natiwa podi ekek dala liyawala eeta wada anatha wenawa, uba kohomada uge code review karanne? anika software hadanawata wada amarui maintain karanna. uba ohoma atawapu ekak production daddi gange paninna wei
    3) Un eeta wada hoda ekak hadala wenama wikunai :P
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,041
    1,174
    113
    කන්දක
    the best option is to go with "2". A load of people is on Fiverr, can hire a Sri Lankan app developer.
    When you are interviewing ask about his past projects, I mean good useful projects. tell him to explain. of course, you're an engineer. so you know the process.
    go for an agile process. like every 1 week, you can get something visible in the project, then incrementally your project will develop based on your idea and expectation.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    4th option
    SE field eke inna dial ekak ekka partnership ekak gahala wedeta enter wenawa
    "Ideas are cheap but execution is not"
    Technical dial ekakata software side eka bara dila uba marketing , sales wage side balapan

    1) uba igenagena awith oka hadaddi too late wenna puluwan
    2) uba coding gana danne natiwa podi ekek dala liyawala eeta wada anatha wenawa, uba kohomada uge code review karanne? anika software hadanawata wada amarui maintain karanna. uba ohoma atawapu ekak production daddi gange paninna wei
    3) Un eeta wada hoda ekak hadala wenama wikunai :P
    එහෙම කතා කරගන්න බුවෙක් නෑ බන්

    හිටියත් partnership එක බෙදෙන්නේ කොහොමද? startup eke මම founder පොර co-founder ද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    එහෙම කතා කරගන්න බුවෙක් නෑ බන්

    හිටියත් partnership එක බෙදෙන්නේ කොහොමද? startup eke මම founder පොර co-founder ද?

    Yeah e wage, muladima share ekak katha karaganna. uba stratergy eka vision eka balaganna aruta technical balaganna denna
    Nattam itin option 02 tamai yanna wenne :D
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    math hithanne 4th option eka hondai. App ekak develop karala store submit kalata aluth os walata update karanna wenawa, store guidelines walata compliant wenna update karanna wenawa.. partnership ekakata giyoth agreement ekak gahanna puluwan me okkoma consider karal.
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,180
    743
    113
    Tiwi,NT
    1. ආප්ප බානවා වගේ වැඩේ හදිස්සි කරන්න එපා , ඔබ ඉංජිනේරුවෙකු නිසා පුළුවන් නම් ඔබගේ හොද යහළුවෙකු ලවා වගේ software එකේ architect වැඩේ කරගන්න . Scaling , load balance වගේ දේවල් හිතන්න .

    2. වැඩේ කරන්න පුළුවන් හොද capacity එකක් තියෙන developer/s කෙනෙක් ව තෝරාගන්න . (යහළුවෙකු ගේ උදවු ලබාගන්න )

    3. ඔබත් හැකි පමණ වැඩේ ට involve වෙන්න . daily calls , Jira , Github ,

    4. වැඩේ ආරම්බ කිරීමට ප්‍රථම requirement ටික freeze කරගන්න . කාලය අනුව sprint වලට කඩාගන්න . මේක නොකර නම් වැඩේ පටන්ගන්න එපා

    5.UI design එකේ ඉදන් ඔබ involve වෙන්න

    හැකි පමණ උදවුවක් නොමිලේ කරදෙන්නම් .Pm කරන්න

    අවුරුදු 5ක experience ඇති app developer කෙනෙකි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Website ekekin Wade keranne berida? App ekak onemada?
    I can kinda relate to your situation except I actually switched.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුලින්ම https://app.moqups.com වගේ සයිට් එකකට ගිහින් තමන්ට හිතෙන විදිහට ඇප් එකට (wireframe) ඩිසයින් එකක් තමන්ම කරන්න.
    iOS ද Android ද දෙකටමද කියල තීරණය කරන්න.

    ඊට පස්සෙ ඔය ඇප් එක හදන වැඩේ milestones කීපයකට බෙදන්න ඕනෙ.

    ඊට පස්සෙ ඔය කරල දෙන්නම් කියන කීප දෙනෙකුට ඕක පෙන්නල කොටේෂන් අරගන්න. තමන් හදන්නෙ මේ ලෝකෙ මෙච්චරකල් කවුරුවත් හදපු නැති මාර අයිඩියා එකක් නම් NDA එකක් සයින් කරගන්න.. හැම මයිල්ස්ටෝන් එකකටම කොච්චර කාලයක් යනවද, ගාණ කීයද, සපෝට් පොලිසි එක ගැන විස්තර කොටේෂන් එකේ සඳහන් කරන්න කියන්න.

    වැඩේ කරවනකොට මයිල්ස්ටෝන් එකක් සම්පූර්ණ කරල ටෙස්ටින් වලට ඇප් එක (apk/ipa.. file) දුන්නම ඒකට අදාල ගෙවීම කරන්න. source code හුඟක් වෙලාවට අන්තිමට දෙයි. ඒ ගැන හරියට කතාකරගන්න.

    Upwork වගෙ එකක් හරහා කරගන්න එක තමයි හොඳ. 100% රේටින් තියෙන එකෙකුට වැඩේ දියන්.
     
    • Like
    Reactions: kasun_kbp and GsmS

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මුලින්ම https://app.moqups.com වගේ සයිට් එකකට ගිහින් තමන්ට හිතෙන විදිහට ඇප් එකට (wireframe) ඩිසයින් එකක් තමන්ම කරන්න.
    iOS ද Android ද දෙකටමද කියල තීරණය කරන්න.

    ඊට පස්සෙ ඔය ඇප් එක හදන වැඩේ milestones කීපයකට බෙදන්න ඕනෙ.

    ඊට පස්සෙ ඔය කරල දෙන්නම් කියන කීප දෙනෙකුට ඕක පෙන්නල කොටේෂන් අරගන්න. තමන් හදන්නෙ මේ ලෝකෙ මෙච්චරකල් කවුරුවත් හදපු නැති මාර අයිඩියා එකක් නම් NDA එකක් සයින් කරගන්න.. හැම මයිල්ස්ටෝන් එකකටම කොච්චර කාලයක් යනවද, ගාණ කීයද, සපෝට් පොලිසි එක ගැන විස්තර කොටේෂන් එකේ සඳහන් කරන්න කියන්න.

    වැඩේ කරවනකොට මයිල්ස්ටෝන් එකක් සම්පූර්ණ කරල ටෙස්ටින් වලට ඇප් එක (apk/ipa.. file) දුන්නම ඒකට අදාල ගෙවීම කරන්න. source code හුඟක් වෙලාවට අන්තිමට දෙයි. ඒ ගැන හරියට කතාකරගන්න.

    Upwork වගෙ එකක් හරහා කරගන්න එක තමයි හොඳ. 100% රේටින් තියෙන එකෙකුට වැඩේ දියන්.
    වයර්ෆ්රේම් ගහන්න තව ටූල් එකක් තියෙනවා Balsamiq Wireframes කියලා. එකත් ට්‍රයි කරලා බලන්න. https://balsamiq.com/