dear සිංහලු
මම වෘත්තියෙන් electronics engineer කෙනෙක්. මට app එකක් සදහා අදහසක් අවා.[පොඩි startup එකක් විදියට කරන්න]
මට මුලික මට්ටමේ software knowledge එකක් තියනවා (C,C#,bit of java). හැබැයි commercial software එකක් කරන්න තරම් දැනුමක් නෑ. සහ app development zero knowledge
මගේ knowledge එක තියෙන්නේ electronics field එකේ
මේක කරන්න මට ක්‍රම තුනක් කල්පනා උනා
1. මම software programming හොඳට හදාරලා මමම product එක හදනවා
2. පොඩි එකෙක්ව hire කරලා බුවා ලව්වා හදවනවා
3. software හදන company එකකට භාර දීල හදව ගන්නවා
1 ක්‍රමයේ විදියට මමම ඉගෙනගෙන හදන්න ගියොත් මුළු ජිවිත කළෙම මදි වෙයි කරන්න. ඊට අමතර මට එහෙම වෙන් කරන්න කාලයක් නෑ
3. ක්‍රමයේ විදියට company එකකට දීල හැදෙව්වොත් මගේ සේසතම දෙන්න වේවි එකට. මට එච්චර ලොකු සල්ලියක් නෑ
එතකොට මට ඉතුරු වෙන්නේ අංක 2 ක්‍රමය විතරයි.
ප්‍රශ්නය 1
නමුත් මට app development zero knowledge නිසා hire කරන එකා interview කරන්නේ කොහොමද කියල අදහසක් නෑ. කොහොමද හරි බුවෙක් තෝරාගන්නේ?
ප්‍රශ්නය 2
ඊට අමතරව, මට app development knowledge එක නැති නිසා hire කරන එකා හරියට වැඩේ කරනවද බලන්න ක්‍රමයකුත් නෑ. ඒක කොහොමද ගොඩ දාගන්නේ?
මේ වැඩේට අත ගහන එක ගොන් කමක් ද? [මගේ knowledge එක තියන field එකයි, මම කරන්න යන වැඩේට අදාළ field එකයි වෙනස් නිසා]
ලක්ෂ 5ක් වගේ තමා budget එක තියෙන්නේ
දැන් මොකද කරන්නේ?

Last edited: