App Store එකට ඇප් එකක් අප්ලෝඩ් කිරීමට උදව්

512kbps

Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    Apple App dev account එකක් නැතුව App Store එකට අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන් හෝ එහෙම කරගන්න පුළුවන් companies දන්න කවුරුහරි ඉන්නවද?
    ලොකු උදව්වක්..
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    oya ekake hadaganna machan. wena ayata denna epa. google play console eka wage one time fee ekake nadda koheda apple nam habiyi
     
    • Like
    Reactions: 512kbps

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    oya ekake hadaganna machan. wena ayata denna epa. google play console eka wage one time fee ekake nadda koheda apple nam habiyi


    APPLE eke developer account eka 100 USD


    The Apple Developer Program annual fee is 99 USD and the Apple Developer Enterprise Program annual fee is 299 USD, in local currency where available. Prices may vary by region and are listed in local currency during the enrollment process.





    ---

    https://medium.com/@the_manifest/how-to-publish-your-app-on-apples-app-store-in-2018-f76f22a5c33a

    ---
    https://developer.apple.com/support/purchase-activation/
     
    • Like
    Reactions: 512kbps

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    apple account එකක් ඕනේ. 100$ per year.
    individual account එකක් තිබ්බත් සමහර apps submit කරන්න බැ company account එකක් නැතුව. උබ වෙන company එකකට නම් හැදුවේ උබේ ACCOUNT එකකින් කොහොමත් upload කරන්න බැ.

    උබට ඕකට app එකක් submit කරන්න ගියාම හිතෙයි ලංකාවේ gov office එකකට ගියා වගේ කියලා.