Apple App dev account එකක් නැතුව App Store එකට අප්ලෝඩ් කරලා දෙන්න පුළුවන් හෝ එහෙම කරගන්න පුළුවන් companies දන්න කවුරුහරි ඉන්නවද?
ලොකු උදව්වක්..
ලොකු උදව්වක්..
oya ekake hadaganna machan. wena ayata denna epa. google play console eka wage one time fee ekake nadda koheda apple nam habiyi