Appachchi

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,177
    3,278
    113
    Maligawatta
    ට්‍රම්ප් පරාද වෙලා ගෙදර යන්න බෑ කියන්නෙ හරියට ලංකාවෙ නායකයො වගේ - හිටපු අයිරිෂ් ජනාධිපති

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී තමන් පරාජය ලැබූ බව තවමත් පිළිගැනීමට සූදානම් නැත. ජනාධිපතිවරණයේ නිළ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් වී නැති නමුත්, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නොමැත.

    එසේ තිබියදී තවමත් ජයග්‍රහණය වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිහින මැවීම ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඔවුන් පවසන්නේ මෙම තත්වය ඇමරිකාව වැනි දියුණු දේශපාලන සංස්කෘතියක් සහිත රටක බලාපොරොත්තු විය නොහැකි තත්වයක් ලෙසයි.

    අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනියක මෙන්ම ප්‍රකට නීතිවේදිනියකද වන මේරි රොබින්සන් මහත්මිය පවසන්නේ ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීම සම්බන්ධයෙන් දැඩිලෙස කණස්සල්ලට පත්වන බවයි.

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමරිකාව නැවතත් ආපස්සට ගමන් කරමින් සිටින බවත් මෙම තත්වය සැළකිය හැක්කේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, කෙන්යාව වැනි අස්ථාවර රාජ්‍යවල දේශපාලන නායකයන් පරාජය පිළිගැනීමට අකමැතිවීම හා සමාන තත්වයක් ලෙස බවත් මේරි රොබින්සන් පවසනවා.

    මැතිවරණ වංචා සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ට්‍රම්ප් පරාජය භාර ගැනීම කළයුතු සුදුසුම දේ බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    අයර්ලන්ත හිටපු ජනාධිපතිනිය, හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කළ එල්ඩර්ස් නමැති සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එම සංවිධානයෙ ලොව පුරා සාමය, යුක්තිය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි.

    Source -

    https://www.irishpost.com/news/form...nd-undemocratic-situations-in-zimbabwe-197673

    https://www.independent.ie/world-ne...ndemocratic-situations-in-kenya-39739554.html
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    මොන විදිහකට ආණ්ඩු වෙනස් උනත් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය එකම රාමුවක් යටතේ තමයි නේද සිද්ධ වෙන්නේ. නුමත් මම දැක්කා දෙවාරයක පාලන කාල අතුරින් අඩකින් ධූරය වෙනස් කර ගත්තු නිසා පාලන විධිවිදාන යම් ප්‍රමාණයකින් තුලනය වීමක් වේවි කියලා්‍
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    ඔන්න ඔය වගේ එව්වදි තමා සිරි ලංකාව ජාත්‍යන්තරේ උදාහරන විදිහට ගන්නෙ. කාටද ආඩම්බර.

    ow bn, godak un hithagena inne Lankawe kiyanne kate masso waha waha, angata wada loku T56k kare thiyagen ,podi un child soldiers la widiyata inna 3rd world country ekak kiyala bn :rofl:

    maha pa**** okkoma un US, UK citizensla. un mehe idan enawa rata hadanna apita adareta :angry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    • පිරිමියෙක් උනාම ගෑණු වගේ හිතන්නේ නෑ කියලා කිව්වනන් හරි.
    • අයර්ලන්තය කියන්නේ 2කට කැඩිලා ගිය රටක්, උතුරු අයර්ලන්තය කින්නේ වෙනම රටක්.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,788
    3,192
    113
    Malabe
    ට්‍රම්ප් පරාද වෙලා ගෙදර යන්න බෑ කියන්නෙ හරියට ලංකාවෙ නායකයො වගේ - හිටපු අයිරිෂ් ජනාධිපති

    ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පැවති ජනාධිපතිවරණයේදී තමන් පරාජය ලැබූ බව තවමත් පිළිගැනීමට සූදානම් නැත. ජනාධිපතිවරණයේ නිළ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත් වී නැති නමුත්, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්ගේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නොමැත.

    එසේ තිබියදී තවමත් ජයග්‍රහණය වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිහින මැවීම ජාත්‍යන්තර දේශපාලන විචාරකයන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඔවුන් පවසන්නේ මෙම තත්වය ඇමරිකාව වැනි දියුණු දේශපාලන සංස්කෘතියක් සහිත රටක බලාපොරොත්තු විය නොහැකි තත්වයක් ලෙසයි.

    අයර්ලන්තයේ හිටපු ජනාධිපතිනියක මෙන්ම ප්‍රකට නීතිවේදිනියකද වන මේරි රොබින්සන් මහත්මිය පවසන්නේ ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදී බල සංක්‍රමණයට ගරු නොකිරීම සම්බන්ධයෙන් දැඩිලෙස කණස්සල්ලට පත්වන බවයි.

    ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමරිකාව නැවතත් ආපස්සට ගමන් කරමින් සිටින බවත් මෙම තත්වය සැළකිය හැක්කේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ, කෙන්යාව වැනි අස්ථාවර රාජ්‍යවල දේශපාලන නායකයන් පරාජය පිළිගැනීමට අකමැතිවීම හා සමාන තත්වයක් ලෙස බවත් මේරි රොබින්සන් පවසනවා.

    මැතිවරණ වංචා සම්බන්ධයෙන් රිපබ්ලිකන් පක්ෂය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ට්‍රම්ප් පරාජය භාර ගැනීම කළයුතු සුදුසුම දේ බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    අයර්ලන්ත හිටපු ජනාධිපතිනිය, හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා විසින් ආරම්භ කළ එල්ඩර්ස් නමැති සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එම සංවිධානයෙ ලොව පුරා සාමය, යුක්තිය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි.

    Source -

    https://www.irishpost.com/news/form...nd-undemocratic-situations-in-zimbabwe-197673

    https://www.independent.ie/worl😊d-news/north-america/us-presidential-election-2020/mary-robinson-compares-trumps-refusal-to-concede-us-election-with-volatile-and-undemocratic-situations-in-kenya-39739554.html
    Pissu! Meka translate karapu kena pissuvak kelala :lol:. Mama meka vena thanakath damma: Robinson kiyapu ekey English eka hondata kiyevvoth venasa penevi.
    Eya kiyala thiyenne eyala Kenya, Lankavey saha Zimbabwe prajathanthra virodi kriya ganath meeta pera thiyanava kiyala. Apey Nayakayo gana na.