Appendicitis surgery එක කරපු උන් සිටී ද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අන්තිම කැමති පත්තරේ ලියල ගියොත් නේද හොඳ කෝකටත් :P

    ඔක්කොම accounts වල passwords නම් ලියල තියෙන්නෙ. අන්තිම කැමැත්තක් නෑ.

    Mam thama eka dawasakwath hospital ekak indala ne. Why? Cos I am God.

    😋
     
    • Like
    Reactions: SLKolla2020

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    loku case ekkak na br00....heta ra h0sptpl innna wei,,,oke dirty blood tika agen eliayta yanakan inna wenwa,,ita passe gedara yawai,,,gana ganan epa loku case ekak na oka....saramak adan palayan ube ine tamai oka karnne dakunu patte waist eke,,,sihi nathi karnawa baya wenna epa....
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    loku case ekkak na br00....heta ra h0sptpl innna wei,,,oke dirty blood tika agen eliayta yanakan inna wenwa,,ita passe gedara yawai,,,gana ganan epa loku case ekak na oka....saramak adan palayan ube ine tamai oka karnne dakunu patte waist eke,,,sihi nathi karnawa baya wenna epa....
    thanks bro

    eka podi surgery ekak neda. danna ekkenekta kara. podi thith 3k witharai kiwwa skin eke penna thiyenne.

    mage open surgery එකක් කිව්ව කරන්නෙ. jpura
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    පොඩි සර්ජරි එකක් ඔක දැන් . බයවෙන්න එපා. බෙහෙතක් විද්දාම උඹට නින්ද යයි.ඇහැරෙන කොට වැඩේ ඉවරයි.

    අනික උඹ තාම මෙකේ ඉන්නවා නෙද? මැජික්විත්හසිත ඔයාගේ යාලුවෙක් නේද?
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    පොඩි surgery එකක් බය වෙන්න එපා.. දවසින් ගෙදර එවනවා. සතියක් දෙකක් යනකන් පරිස්සම් වෙලා ඉන්න වෙනව බර වැඩ නොකර.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹට මතක හිටින්නේ ඩොක්ටර් සිහිය නැතිවෙන්න මාස්ක් එකක් මුනට අල්ලන එකයි වාටුවේදී ආයෙත් සිහිය එන එකයි විතරයි. සිම්පල් සර්ජරි එකක්. බයවෙන්න දෙයක් නෑ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මොනවද බං ඕකේ රෝග ලක්ෂණ ?

    එක පාරටම බඩෙ අමාරුවක් ආවා මැද හරියෙන්. ඉට පස්සෙ දකුනු පැත්තෙ ඉස්සරහින් රිදෙන්න ගත්තා. දැන් pain killers දීල ඉන්නෙ. රිදෙන එක අඩුයි. නැත්නම් ඉන්න බෑ.

    පොඩි සර්ජරි එකක් ඔක දැන් . බයවෙන්න එපා. බෙහෙතක් විද්දාම උඹට නින්ද යයි.ඇහැරෙන කොට වැඩේ ඉවරයි.

    අනික උඹ තාම මෙකේ ඉන්නවා නෙද? මැජික්විත්හසිත ඔයාගේ යාලුවෙක් නේද?

    ඔව් පොර මගෙ යාලුවා.

    කට්ටියට තැන්ක්ස්. වැඩේට ලෑස්ති වෙන්න යන්නෙ.