Appendicitis surgery එක කරපු උන් සිටී ද ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    එක පාරටම බඩෙ අමාරුවක් ආවා මැද හරියෙන්. ඉට පස්සෙ දකුනු පැත්තෙ ඉස්සරහින් රිදෙන්න ගත්තා. දැන් pain killers දීල ඉන්නෙ. රිදෙන එක අඩුයි. නැත්නම් ඉන්න බෑ.

    ඔව් පොර මගෙ යාලුවා.

    කට්ටියට තැන්ක්ස්. වැඩේට ලෑස්ති වෙන්න යන්නෙ.
    කොහොමත් ඕක අයින් කරන එක හොදයි බන් බය නැතුව ඉන්න පුළුවන් 👍👍
    ඉක්මනින් එක දවසින් සුව වී ගෙදර එන්න කියලා පාර්ථනා කරනවා 🙏🙏🙏
     
    • Like
    Reactions: DooA

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ela ela..matath 10years earlier kale.

    දැන්ම බර කෑම කන්න යන්න එපා.ඩොකා කිව්වත්.සතියක් විතර ශේප් කෑම ගන්න.සුප්/කැඳ වගේ.
    එකෙක් ඔපරේෂන් එකෙන් දවසකට පස්සෙ බත් හැලියක්ම කෙලලා ඇරලා ආයිත් කරන්න උනා කිව්වා ඔපරේෂන් එකක් :P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    adee e mokadda e. poddak explain karapanko. methana nathnam pm hari. ekak athi me auruddata. thawa nam ba.

    mama iye kanna try kara. kanna ba ban. pudumai. 🤣🤣
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    321
    451
    63
    පොඩියි කිව්වට පොඩිමත් නෑ. උදර කුහරය කපන එකක්නෙ. බර වැඩ මොනවත් නොකර හරියටම පරිස්සම් වෙන්න.
    ජය!
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    adee e mokadda e. poddak explain karapanko. methana nathnam pm hari. ekak athi me auruddata. thawa nam ba.

    mama iye kanna try kara. kanna ba ban. pudumai. 🤣🤣
    sathiyakata wage passe bara kaama kanna patan ganna.Rice unath
    muladi sup/kola kada bonna.
    fruits kanna.bath podda podda kanna patan ganna.godak kelala arinna epa
    "laparoscopic appendix surgery" nam kale ekedi 3 places podi cut dala karanne.habai appendix kapala podi gatayak danne ethenta.eka fit wenna dawas 3k 4k yanawa.ekai
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    sathiyakata wage passe bara kaama kanna patan ganna.Rice unath
    muladi sup/kola kada bonna.
    fruits kanna.bath podda podda kanna patan ganna.godak kelala arinna epa
    "laparoscopic appendix surgery" nam kale ekedi 3 places podi cut dala karanne.habai appendix kapala podi gatayak danne ethenta.eka fit wenna dawas 3k 4k yanawa.ekai

    thanks බන්. open appendectomy එකක් කරේ. කොහොමත් වැඩිය කන්න බැ. වතුර බොනවා හොදට. ශේප් එකේ බත් ටික ටික කනවා. ඉස්සර වගේ නම් කන්න බැ තාම. පුදුමයි :LOL::LOL:
     
    • Like
    Reactions: priyanka_hdp