Apple ල දෙයක් කරොත් ඒක සුපිරියටම කරනවා නේද..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම Apple fan කෙනෙක් නෙමෙයි.. ඒත් මොනා වුනත් උන්ගෙ බඩු වල මාරම ප්‍රීමියම් ලුක් ඵකක් ඒ වගේම build quality ඵකක් තියෙනවා..ගාණ වැඩිත් ඒක නිසා වෙන්න ඕන..බලපංකො අළුතින් අාපු Apple Airpod Max ඵක..:cool:..$550ක් වුනාට look ඵක අතින් බැලුවත් පාඩු නෑ වගේ...:yes::love: