මම Apple fan කෙනෙක් නෙමෙයි.. ඒත් මොනා වුනත් උන්ගෙ බඩු වල මාරම ප්රීමියම් ලුක් ඵකක් ඒ වගේම build quality ඵකක් තියෙනවා..ගාණ වැඩිත් ඒක නිසා වෙන්න ඕන..බලපංකො අළුතින් අාපු Apple Airpod Max ඵක..
..$550ක් වුනාට look ඵක අතින් බැලුවත් පාඩු නෑ වගේ...

..$550ක් වුනාට look ඵක අතින් බැලුවත් පාඩු නෑ වගේ...