Apple සමාගම හඳුන්වාදෙන නවතම ටැබ් එක , iPad Pro 9.7″

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටනම් මචන් තේරෙන විදිහට apple නමට ගනන් වැඩි හෙතුව වගේම උන්ගෙ බඩු යුසර් ෆ්රෙන්ඩ්ලි ගතිය වැඩියි අනිත් ඒවට වඩා.දැනට මම පාවිච්චි කරන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් .කලින් ඇපල්.ඇපල් එකෙන් හිර වෙන්නෙ නැතුව ඉක්මනට වැඩ කරගන්න පුලුවන්.උබල මොකද කියන්නෙ :nerd::nerd:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    30k වගෙ වෙයි බන් අයිඩියා එකක් නෑ බ්‍රො :oo::oo:

    30K ta ganna ba yakow. :growl:

    16GB - $399 - nearly 58 600 LKR

    64GB - $499 - nearly 73 300 LKR

    mehe eun re-sell karaddi oya gana tawa tikak wadi wei.

    habei monawa unath patta 4n eka. :) :yes: