Apple ෆෝන් විකුණන සිංහල කඩ මොනවද ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    අලුතින් Apple ෆෝන් එකක් ගන්න ඕනේ . කොළඹ අවට තියෙන අලුත් apple ෆෝන් විකුණන සිංහල shops මොනවද ? වැඩි හරියක් තියෙන්නෙ මුස්ලිම් කඩනෙ.

    (කොළඹින් පිට වුනත් අවුලක් නෑ .බලන අයට දැනගන්න සඳහන් කරන්න)
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    අලුතින් Apple ෆෝන් එකක් ගන්න ඕනේ . කොළඹ අවට තියෙන අලුත් apple ෆෝන් විකුණන සිංහල shops මොනවද ? වැඩි හරියක් තියෙන්නෙ මුස්ලිම් කඩනෙ.

    (කොළඹින් පිට වුනත් අවුලක් නෑ .බලන අයට දැනගන්න සඳහන් කරන්න)
    මුස්ලිම් එකේ කොන කපලද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    සිංහලු ෆෝන් ඉම්පොර්ට් කරන්නෙ නැ නෙහ්..
    මුස්ලිම් තමයි සියලු ඉම්පොර්ට් කොන්ට්‍රොල් කරන්නෙ ඔව්වල..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,674
    113
    East Blue (Goa Kingdom)
    සිංහලු ෆෝන් ඉම්පොර්ට් කරන්නෙ නැ නෙහ්..
    මුස්ලිම් තමයි සියලු ඉම්පොර්ට් කොන්ට්‍රොල් කරන්නෙ ඔව්වල..
    උරොන්ට ජරාව දීල clear කර ගන්නේ hand carry කිව්වට
    ජපානේ තානාපතිට බයික් clear කර ගන්න දුන්නේ නැති උන් , උන්ට ජරාව දෙන bike import කරලා ගිනි ගානට විකුනපු උන්ට උන්ට පාඩු වෙනවට .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට පුලුවං විකුණන්න.. හැබැයි සිංහල නිසා 50k විතර වැඩී.. demand එක වැඩී supply එක අඩුයි නේ.. අවුලක් නැද්ද ? මොකක්ද ඕන model එක ?
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,578
    5,473
    113
    100% sinhala kadayak thiyanawa habai market price ekata wada 20% wage wadi awulak nadda?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,726
    16,954
    113
    අලුතින් Apple ෆෝන් එකක් ගන්න ඕනේ . කොළඹ අවට තියෙන අලුත් apple ෆෝන් විකුණන සිංහල shops මොනවද ? වැඩි හරියක් තියෙන්නෙ මුස්ලිම් කඩනෙ.

    (කොළඹින් පිට වුනත් අවුලක් නෑ .බලන අයට දැනගන්න සඳහන් කරන්න)
    Madakalapuwe un witarai NPP ekata dunne natte. E hinda kolamba thambingen baya nathuwa ganin