Apple 14 PRO MAX පැපොල් වෙයි.....

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    car ekak thiyenawa nam , phone eka wedak nehe
    ඔව් බන් කෝල් කර කර ඉන්න දෙයක් නැහැ. කෙලින්ම කාර් එකෙන් ගිහින් ඕන දේ කියල එන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    269000 dan aparade
    lel 2019 aga kale brand new Yamaha scooter ekakuth 269,000

    phone eka laksha 3k ta ganna oba gena sathutuyi. mama nam issara 24,0000 ta phone ekak gatte car ekakuth gattata passe
    30000 ta loku redmi note 9s ekak gatta e kale. dan athi 50000k withara. meita wada features kiyala monawada danna thiyanne 360,000 phone ekaka, ahasin yanawa / invisibility cloak wage weda kali thiyanawanam sadaranai
    ------ Post added on Jun 10, 2023 at 6:08 PM
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113
    @chami2015 ගත්තෙ 424,000LKR නේ?

    -42,000LKR
    256GB එක බං. 424කට ගත්තෙ.

    මට තව ඩීල් එකක් සෙට් වෙලා ඇපල් වොච් 8 එකක් ගත්ත ගිය සතියෙ. ඒක ගත්තෙ 1.20කට
     
    • Like
    Reactions: NRTG

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    4.30ta මන් ගත්තේ... කරන්න දෙයක් නෑ. ඒ දවස්වල මාකට් එකේ තිබුන අනික් ෆෝන් වල ගානේ හැටියට ෆෝන් එක වටින් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔච්චර ගණන් දීලා ෆෝන් අරන් එකෙන් කොල් විතරක් ගන්නේ නෑ නේද
     
    • Wow
    Reactions: NRTG