iPhone 14 Pro Max ( 1TB )

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මන් යූස් කරපු iPhone 14 Pro Max ( 1TB ) එක විකුනනව..
    85% Battery Life
    SiM Free
    Deep Purple
    With Box and Lightning Cable

    කිසිම අවුලක් නෑ.. මම 16 එකක් ගත්ත ඒකයි දෙන්නෙ..
    nano glass coating, tempered glass, camara scree protector කරල තියෙන්නෙ

    270,000Rs දෙනව.. කැමති කෙනෙක් ඉන්නවනම් Massage එකක් දාපන්.. Phone එක නුගේගොඩ තියෙන්නෙ

    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    mchn, mage phone eka wassata ahu wela on wenna bn, mata eka hadaganna salli na me welawe, ubata denna barida oka. man tika tika gewannam.. :(
     
    • Sad
    Reactions: PoweruseR

    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    Up

    mchn, mage phone eka wassata ahu wela on wenna bn, mata eka hadaganna salli na me welawe, ubata denna barida oka. man tika tika gewannam.. :(
    Ba ban matat salli hadissiyak.. Gannawanan thawa tikak adu karala dennam
    ------ Post added on Nov 30, 2024 at 1:17 PM
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    mchn, mage phone eka wassata ahu wela on wenna bn, mata eka hadaganna salli na me welawe, ubata denna barida oka. man tika tika gewannam.. :(
    Face id , display ගිහින් ඇති... මගෙත් දෙකම ගියා පූල් එකට වැටිලා. 75ක් විතර ගියා ඒ දෙක හදාගන්න.අලුත් phone එකක් ගන්න තිබ්බා ඒ ගානට.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162
    113
    Face id , display ගිහින් ඇති... මගෙත් දෙකම ගියා පූල් එකට වැටිලා. 75ක් විතර ගියා ඒ දෙක හදාගන්න.අලුත් phone එකක් ගන්න තිබ්බා ඒ ගානට.
    Ai water proof nemaida ban iphone?